තන්තිරිමලේ යෑම සඳහා සෙනසුරාදා සන්ධ්‍යාවේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ නතර කර තිබූ ලංගම බස් රියකට අලුත්ම ලංගම බස් රියක් ගිනි තැබූ මගියකු අල්ලා පොලිසියට භාර දීමට බසයේ රියදුරා හා හමුදා සෙබළෙක් සමත්වූහ.
බසයේ වාඩි වී සිටි මේ පුද්ගලයා ගිනිකූරක් ගසා බසයට දමන්නට පෙර බූලියකින් පෙට්‍රල් ටිකක් ද හැලූ බව පොලිසිය කියයි.
හොඳටම තුවාල ලබා සිටි ඔහු රෝහල් ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසෙක් නොවේ මිනිස් වෙසින් සිටින තිරිසන් සත්වයෙකි . (නදී)
මානසික රෝගියෙක්ද කියලා සැකයක් තියනවා (දී)
දිනෙන් දින මිනිසුන් මානසික විකෘති භාවයට පත්වෙමින් සිටිනවා. ඉච්චා භංගත්වය ට පත්වූ මිනිස්සු ඉදිරියට මොනවයින් මොනවා කරාවිද දන්නේ නැහැ. (දී)
උමතු පුද්ගලයෙක්ද? දැන් මේ අලාභය ගෙවන්නේ කවුද? (දී)
පුද්ගලික බස් රථ හිමියෙක් වත්ද? ජ (නදී)
ඔය වගේ අමන වැඩ කරන මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න ඕන.
මේ මනුස්සයා උන්මත්තකයෙක් වෙන්න ඇති (දී)
හොඳටම තුවාලවී යනුවෙන් අදහස් කෙරෙනුයේ මහජනතාව හොඳට සලකා ඇති බව නම් ,නිතියෙනුත් මේ ද්‍රෝහියාට සහ සම්බන්ද අයට උපරිම දඬුවම් දිය යුතුයි (දී)
මේ වගේ දේට විවිධ හේතු මුල් වෙන්න පුළුවන්. (ත)
.මේවා මහජනතාවගේ දේපල .සම්පුර්ණ අලාබය මේ මිනිහගෙන් අය කරගන්න .(දී)