මොනරාගල බුද්දම නා කැලේ නා ගස් මැරී යයි.
වෘක්ෂලතා පිළිබඳ විශේෂඥයකු වන පියල් මාරසිංහ මහතා පවසනුයේ හේතුව හරි හැටි දීමට නොහැකි වුවත් දිලීරයක් නිසා මේ තත්ත්වය ඇති විය හැකි බවයි.
නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම සොයා බලා ඒ සම්භන්ධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ලංකාවේ ජාතික ගස රැක ගන්න ජාතික මෙහෙවරක් ලාංකිකයෝ හැටියට (දී)