මදුරන්කුලිය නගරයේදී මින් මද වේලාවකට පෙර ත්‍රිරෝද රියක් හා කුඩා ලොරියක් ගැටී තිදෙනෙක් තුවාල ලදහ.
බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ ප්‍රදර්ශනය කළ තොරණක සවි කැර තිබු ගුවන්සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතාගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපය කඩා බිද දමා ඇතැයි ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත.මේ තොරණේ ඇති ජනපතිරුවටත් නියෝමාල් පෙරේරා ඇමැතිගේ රුවටත් කිසිදු හානියක් සිදු කැර නොමැත
නවම් පෝදා වැඩි මිලට විකිණිම සදහා සගවා තැබු බව කියන බීර බෝතල් 251ක් සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1. පුදුමයි ලොරිය කුඩු පට්ටම් නොවිච්ච එක. 2. ජනපතිගේ මිතුරෝ, ඇමති තුමාගේ හතුරෝ. 3. ඉස්සරවගේ නවම් පෝයට දෙන දන්සැලේ සරුවත් දීල හරියන්නේ නැහැ. (දී)