ගල්ගමුව ඉද්දමල්පිටියේ වී හා දර පැටවු ට්‍රැක්ටරයක දර ගොඩක තිබු තුවක්කුව පත්තුවීමෙන් 54 හැවිරිදි මවක මිය ගියාය.
දර ගොඩින් තුවක්කුව ඇද්ද බව කියන තරුණයෙක්ද තුවාල ලැබීය.
මෙය අත් වරදක් විය හැකි යැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නැහැ කැලෙන් හොරෙන් දැව කපන්න , ගංජා වවන්න හෝ දඩයම් කරන්න යන්න ඇති නැත්නම් කවුද දර කපන්න යනකොට තුවක්කු අරගෙන යන්නේ . මේකට ප්‍රාදේශීය දෙසපලකයෙකුත් සම්බන්ද ඇති නැත්නම් කවුද එළිපිට ට්‍රැක්ටර් වල තුවක්කු පටවාගෙන යන්නේ ? (දී)
මෙය කෙසේ අත් වරදක්ද? අවියක් දර ගොඩට ගියේ කෙසේද? මෙම තුවක්කුව පාවිච්ච්ය සඳහා අර තරුණයාට අවසරයක් ඇත්ද? මෙයා මිනි මැරුමකට වරද කරු විය හැකිය. (නදී)