IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දින 270ට ජීවීත 700 ක් දියට බිලි

 ගත වු දින 270 දී මිනිස් ජීවීත 701 ක් දියේ ගිලීම් වලින් අහිමි වී ඇතැයි  පොලිස් ජීවීතාරක්ෂක  සංගමයේ සහකාර පොලිස් අධිකාරී එච් එම් චුලසිරි මහතා කියයි.

2013 ජනවාරි පළමු වැනිදා  සිට සැප්තැම්බර්  30 දින දක්වා වු කාල සීමාවේදී මෙ මරණ වර්තා වී ඇතැයි චුලසිරි මහතා සහන් කළේය.

මෙම දියේ ගිලීම් වලින් මිය ගිය අය අතර වයස අවුරුදු 19 ත්  25 ත් අතර වයස්  සීමාවන්හි  92 ක් අවුරුදු 08 -18 ත් අතර 88 දෙනෙක් අවුරුදු 8 න් පහළ 70 ක් ද සෙසු අය විවිධ වයස්වල පිරිස් බව හඳුනාගෙන ඇත.

2012 වසරේදී දියේ ගිලීම් වලින් මිනිස් ජීවිත 784 ක් අහිමිවී ඇති බවත් පෙර වසරවලට වඩා සාමාන්‍ය අඩුවක් පෙන්නුම් කැර ඇති බවත් චුලසිරි මහතා පැවසීය.

දියේ ගිලීම් අවම කිරීම  සඳහා  ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක  සංගමය මගින්  විශේෂ වැඩසටහන් රැසක්  ක්‍රියාත්මක කරමින් සිටින බවත් අනාරක්ෂිත වැව්වල දිය නෑමට යද්දී ඉතාමත් පරිස්සම්වන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්  දියේ ගිලීම්වලින් සිදුවන මරණ සංඛ්‍යාව දෙවැනි වන්නේ රිය අනතුරුවලට පමණක් බවද චුලසිරි මහතා පැවසීය.

 



අදහස් (0)

දින 270ට ජීවීත 700 ක් දියට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site