දකුණු පළාත් සභා සන්ධාන අපේක්ෂ ඩී වී උපුල් මහතාගේ මැතිවරණ කාර්යාලයකට සෙනසුරාදා රාත්‍රී වෙඩි තබා දොර ජනෙල්වලට හානි සිදු කළත් සංඝරත්නයේ සෙත් පිරිත් මැද ඔහු එම කාර්යාලය බෙලිඅත්ත තංගල්ල පාරේ නිවසක දී අද විවෘත කළේය.
අවි ගත් මැර කල්ලියක් ගැන ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බවත් , එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ නිවසකට ද වෙඩි තබා ඇති බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ...කව්රුද ? මොනවාද ? කරන්නේ..මාර්තු 29 වෙනකොට දකුණේ හොඳ..හොඳ සටන් ටිකක් ආරංචිවෙයි ඔන්න . .මොන පක්ෂේ උනත් අනේ... නිලි අපේක්‍ෂිකාවන්ට නම් කටදරයක් සිද්ධ නොවේව !! (දී)
වෙනත් වචනවලින් කිව්වොත් මේ වැඩේ කරලා තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට ම විරුද්ධ අයයි කියන එකනේ. තුන්වෙනි බලවේගයක් ඔලුව උස්සයි කියන බය හින්දද මේ වගේ වාතාවරණයක් මවන්නේ? (දී)