බටහිර අප්‍රිකාවේ සියරාලියෝන් හි මාස 08 ක් කාමරයක සිරවී සිටි මෙරට ධීවරයෝ 06 දෙනෙක් 17 වැනිදා පෙරවරුවේ බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියහ.
මාරවිල - තොඩුවාවේ පදිංචිකරුවන් වන ක්‍රිෂ්ටි කුමාර සුසන්ත,දිනේෂ් සුසන්ත,රුමේෂ් ඉන්දික,සුදේශ් ජීවන්ත,නිලුක්ෂන් චරිත් සහ ඇන්ටනි ක්වින්ටස් නම්වූ ධීවරයෝ පසුගිය වසරේ එහි ගියේ බහු දින යාත්‍රාවක සේවය කිරීම සදහාය. මාසික වැටුප රුපියල් 80,000 දෙන බව කියා ඇතැත් එක් අයකුට ගෙවා ඇත්තේ රුපියල් 50,000 කි.
මාස 02 කට පසුව කාමරයක සිර කළ බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණයෝ , ජීවිතය කෙතරම් කටුකද ? බිරිඳව , රත්තරන් දරු පැටවුන්ව දකිනවිට මොනතරම් සතුටුද ............ (අ)
මෙහෙමත් මිනිස්සු. යන්න තියා යන්න හිතන්නවත් හොඳ නැති රටවල් දෙකක් තමයි ඔය රටයි එහෙට අල්ලපු රට ලයිබීරියාවයි. (අ)