වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති මුණසිංහ බණ්ඩාර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩොවයික් මහතා නැවත වැල්ලම්පිටියට පත්කරන ලෙස එම ප්‍රදේශයේ ජනතාව ඉල්ලා තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ලුඩොවයික් මහතා සිය රාජකාරියේ දී නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට කැපවීම් කර ඇති නිසා නැවත ඔහු ඉල්ලා ඇතැයි ද, කෙසේ වෙතත් මැතිවරණ කාලයයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩොවයික් මහතා වැල්ම්පිටියට මාරු කිරීමට තීරණයක් ගෙන නැතැයි ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්ම , තාත්තටත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ලුඩවයිට් මහතා පොලිස් පති කරන්න.(නදී)
මම මේ නිලදාරියව වසර 2000 සිට දන්නවා. පළමු වරට දැක්කේ කඩවත පොලිසියේදී. ඊට පස්සේ කැලනියේදී. නැවතත් වවූනියාවෙදී. හැබැයි ලංකාවේ කොහේ වැඩ කලත් නීතිය නම් අකුරටම ක්‍රියාත්මක කරනවා.(නදී)
මෙවැනි නිලදාරීන් ඉන්න බව දැනගිමත් ලොකු සන්තෝසයක් , (දී)
කොහේ හිටියත්, කොහාට මාරු කරනු ලැබුවත්, හොඳ නිලධාරියෙක්. (අ)
රජයේ සේවකයෙකු නිසා මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමට දිවවල් දෙකක් අවශ්‍ය බව අපත් පිළිගන්නවා. (අ)
ලුඩවයිට් මාරු කරන්නේ පෙරමුණේ පෝස්ටර් ගලවපු හින්දා කියල තමයි ආරංචිය. එයා නීතියට වැඩකරන නිලදරියෙක්ලු.(නදී)
ජනතාව ඉල්ලපු හන්ද නෙමේ, මැතිවරණ නීති කැඩුව නිසා අනිත් පක්ෂ වලින් ලෙඩේ දාපු නිසයි ආපසු ගත්තේ.(නදී)