කොළඹ දෙකේ සලාකා ගොඩනැගිල්ලක බූරුවා ගැසූ බව කියන නව දෙනකුහට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 100 බැගින් දඩ නියම කළේය.
ඔවුහු වරද පිළිගත්හ.
බූරු පොළ කලමනාකරණය කළ බව කියන අමරසේන ජයසිංහ නිවැරදි කරු බව ප්‍රකාශ කළේය.
මැයි 26 වැනි දා ඔහුට එරෙහි නඩුව කැඳැවීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම අල්ලනේ කුඩු ගහන අය/ බුරුව ගහන අය. ඕව කරවන අය අල්ලන්න හරිම අමාරුයි?(නදී)
මට මේ දඩ මුදල ගෙවාගන්න බෑ. ගාන වැඩී. (දී)
රුපියල් 100 ක් නම් බොහොම වැඩියි අද කාලේ හැටියට.(දිල්)
රුපියල නැවතත් බාල්දු වෙලා.(දිල්)
නෙයිනගේ සුදුව අල්ලලාත් එකෙකුට දඩ ගැහුවේ රුපියල් 10ක් ලු. (නදී)