බස්නාහිර පළාත් ඡන්දයේ පෝස්ටර අලවන පිරිසක් රැගෙන ගිය කුඩා ලොරියක් බණ්ඩාරගම රඹුක්කන කඩයක් අසල නවතා තිබිය දී රත්නපුර සිට පානදුර දෙසට ගමන් කළ ලොකු ලොරියක් කුඩා ලොරිය තල්ලු කරගෙන මීටර 10ක් පමණ දුර ගියේය.
කුඩා ලොරිය පෙරළුණු අතර ඒ අසල තිබූ කඩයට ද සුළු හානි සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොරියේ කාර්මික තත්වය හා එම රියදුරාගේ අනතුරක් වලක්වා ගැනීමේ හැකියාව මොන තරම් ඉහල මට්ටමක තියෙන්න ඇත්ද ? (නදී)
කොහොමත් ඉතින් ලොක්කෝ පොඩ්ඩන්ට අරියාදුමනේ කරන්නේ ගණන් ගන්න එපා (දී)