බේරුවල පිංහේනේ ත්‍රිරෝද රථ රියදුරකු වන තෙවරප්පෙරුම චන්ද්‍රලාල් (41) ඇල්පිටිය 8 කණුව අසල මහ පාරේ මරා දමා ඇතැයි ද ඔහුගේ ත්‍රිරෝද රථය අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය ආරම්භක ස්ථානයේ දමා තිබියදී සොයාගත් බව ද පොලීසිය කියයි.
ත්‍රිරෝද රිය පැහැරගැනීම සඳහා ඔහු මරා දැමුවේ දැයි සැකකයක් පවතින බවද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න සෑම විනාඩියකටම අපිට දකින්ඩ, බලන්ඩ, අසන්ඩ ලැබෙන්නේ අපරාද ලංකාවේ. අහිංසක මනුස්සයකුගේ තවත් වටිනා ජිවිතයක් රුපියල් නිසා මරා දමලා. රටකට ගිය කලක්. (අ)
"කොතන උනත් (ශ්‍රී ලංකාවේ ) නැත මරු හට බාධා ......" තව ටිකක් කල් යන විට පත්තරවලටත් එපා වේවි මිනී මැරුම් ගැන වාර්තා කරන්න. මොකද මිනීමැරුම් කියන්නේ ලංකාවේ සාමාන්‍ය සිද්ධියක් විතරයි. බල්ලෙක් මලත් මිනිහෙක් මලත් කිසිම වෙනසක් නැහැ.(දී)
අහිංසක ජිවිතයක් නැති කරලා හොරකම් කරන්න ගිහින් තියෙන්නේ දුප්පත් මනුස්සයෙක්. (අ)
අවිහිංසා වාදයට පළමුව තැන දෙන්න දැන්වත් පාර්ලිමේතුව කටයුතුකළ . බවයි මගේ ඉල්ලීම (දී)
මේ මිනී මරුවනුත් යලි කවදා හෝ මනුලොව උපන් විට මෙලෙසම මැරුම් කාවි. මෙලෙස මැරුම් කෑමට, තෙවරප්පෙරුම චන්ද්‍රලාල් මහත්තයත් අනිවාර්යයෙන් ම පෙර භවයක මෙලෙස ප්‍රාණ ඝාත කර තිබිය යුතුයි...(අ)
මම අඳුනන ඔය මාම ඉතාම අහිංසක දුප්පත් කෙනෙක් ළමයින් තුන්දෙනෙක් ඉන්නවා කුලියට ගෙයක ඉන්නේ උදව් කරනන් කැමති කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්සිද්ද වෙනවා පින්හෙනේ ඕනෑම කෙනෙක් අඳුනනවා හොයල බලන්න. (අ)