නුවරඑළිය නගරයේ අලංකාරය වැඩි කළ ,සින්ගල් ට්‍රී කඳුවැටියේ ග්ලෙන් දිය ඇල්ල මුළුමනින්ම සිදී ගොස් ඇත.
මාසයට වැඩි කාලයක් නුවරඑළීයට වැසි ලැබුණේ නැත.
පසුගිය අවුරුදු 20-30 කාලයේ නුවරඑළියේ කැලෑ කැපීම් හා අක්‍රමිකවත් ඉඩම් පරිහරණයට ග්ලෙන් දිය ඇල්ල හොදම නිදසුන බව නුවරඑළි වැසියෝ කියති.
නුවරඑළිය නගර ශාලාව ඉදිරිපිටින් එදා දුටු ග්ලෙන් දිය ඇල්ල වෙනුවට අද දැකගත හැකිවනුයේ දියසෙවල බැඳුණු ගල් පර්වතයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව (අ)
තව ගස් කපාපල්ලා ,අල වවන්න කදුවල පොලොව කොටපල්ලා .සත්තු මරාගෙන කන්න කැලේ ගිනිතියපල්ලා .දිය ඇලි තිබුන කියලා බඩ පිරෙනවයේ .හරියට අපි ගිහින් කැලේ කැපුවා වගේනේ කතාව .(අ)
ජාතියේ වර්තමාන ශෝචනීයත්වයේ අනාගත ඛේදාන්තය ගැන හොඳටම හඬා කඳුළු සියල්ලම වියැළී ගිය ලක් මාතාවගේ මුහුණ මින් සංකේතවත් වෙනවා.(අ)
වටපිටාවේ තවත් ගස් ටික කපලා දැම්මනම් හරි (දිල්)
මම පමණක් කියා සිතන අයගෙන් අනාගත පරපුරට සිදුවන සහ ඉතිරිවන දේ(දිල්)
ඕව හොද පාඩම් තව තියෙනවා ගස් කපන්න මම හිතන්නේ (දිල්)