තුන් වැනි ගුවන් තොටක් ඉදි කිරීමේ කිසිදු අදහසක් නැතැයි සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පල්ලමදී පැවසීය.
ඔහු එසේ කීවේ ඉන්දියාවට උතුරු නැගෙනහිර සිට ගුවන් ගමන් ඇති කළ යුතු යැයි උතුරු පළාත් සභාවේ යෝජනාව ගැන සඳහන් කරමිනි.
බලය බෙදූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන අනුව සිවිල් ගුවන් සේවා කටයුතු මහා රජයට මිස පළාත් සභාවට නැතැයි කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මහනුවර ගුවන්තොටුපලක් හදන්නේ නැද්ද ?? (අ)
ඇමතිතුමෝ අපි මොන ජාතියක වුනත් සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් අපට එක රජයයි තිබිය යුත්තේ , ඉන්දියාවට උතුරට කියල දෙන උදව් ගන්න එපා. මතකද පරිප්පුවක් දුන්නා, දැන් අයෙත්ම පරුප්පු කවන්නයි හදන්නේ ඉන්දියන්කාරයෝ ඇමරිකන් කාරයා වගේ යටිකුට්ටුවෝ.(අ)
මධ්‍යම රජයට තමයි කියන්න වෙන්නේ දකුණට වඩා උතුරේ සිට ඉන්දියාවට යාමට විශාල ඉල්ලුමක් ඇත. මෙය වාසිදායක සේවාවක් වනු ඇත.(දිල්)
ඉන්දියාවට යන්න පාලමක් හදල දෙන්න කියන්නේ නැත්තේ පුදුයි ටිකක් ඉඩ දිපුහම එනවා කරට නගින්න
මෙයාල ගානට වැඩියි. දැන් ම මට්ටු කරන්න ඕනේ (දී)
දැං පළාත් සභාව පිහිටුවා ගත්තනේ. දැං ඉතිං අධෝ වාත, ආම වාත පිට වෙනකොට, බඩ වේලනකොට, බඩ පිපෙනකොට, මල පහ නොවෙනකොට ඔක්කොටම ව්‍යවස්ථාව මොක උනත් කමක් නැහැ සම්මත කරගනිල්ලා පනත්. ජයලලිතා මෙනවියගෙ චක්කරේ පරක්කු වෙනකොටත් ලගදි පනතක් එන බව අපි දන්නවා(දී)
උතුරේ ඉන්න මිනිස්සු මොන තරම් මෝඩද? යාපනයේ සිට මත්තලට ආවනම් ඉන්දියාව ට එතන ඉඳල කොච්චර ලඟද? යාපනයේ අයටත් එක්ක තමයි හම්බන්තොට වරාය හැදුවේ. ගුවන් තොටුපොළවල් හා වරායවල් හැමතැනම හදන්න තරම් සිංහලයෝ මෝඩ නැහැ. (දී)