ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් සිහල රාවයේ භික්ෂුන් තුන් නමක් කොළඹ කොටුවේ ගෙන ගිය උපවාසය බදාදා රාත්‍රියේ අවසන් විය.
ජනපතිගෙන් පිළිගතහැකි පණිවිඩයක් ලැබුණු නිසා උපවාසය අවසන් කළ බව සිහල රාවයේ නායක අක්මීමන දයාරත්න හිමියෝ කියති.
රජය ගන්නා පියවර ගැන මාස හයක් බලා සිටින බව ඒ හිමියෝ පවසති.
ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරුන් අතින් පැන් වැළදීමෙන් පසු හිමිවරු උපවාසය අත්හළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ යන බදු මිල වෙනුවෙන් උපවාස කරන්න කවුරුත් නැද්ද? (අ)
හැම 6 මාසයේදීම උපවාස කළත් ඒක ඉවර කරන්න කියල දොඩම් යුෂ වීදුරුවකට වඩා දෙයක් මේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා. අවුරුද්දකට පස්සේ දොඩම් යුෂ වීදුරුව වත් ලැබෙයිද කියන්න බැහැ.(දී)
හරි දැන්වත් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ ඉන්ඩ දෙනවද ජාතිවාදය වපුරන්නේ නැතුව(දී)
ජාතිවාදයේ මොනවද අලුතින් වපුරන්න තියෙන්නේ? දැන් තියෙන්නේ අස්වැන්න නෙළා ගන්න විතරයි. (අ)
ඇති යන් තාන් කනක් ඇහිලා ඉන් න පුළුවන්. (අ)
හරක් නොමරනවානම් හොදයි . පුළුවන් නම් මිනීමරන එකයි ,අතුරුදහන් කරන එකයි නවත්වන්ට (දී)