ලෝක බැංකුවේ සහන ණය මත කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නම් කෙරුණු කොළඹ නගර සභා චතුරස්‍රය හා විහාර මහා දේවී උද්‍යානය නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ආරක්ෂක ලේකම්වරයා කොළඹ පුරපති ඒ ජේ එම් මුසාමිල් මහතා ට බසියිකලයක් පදින ලෙස ආරාධනා කළේය.
ජල සම්පාදන හා ජලාප්‍රවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන මහත්වරුද මේ අවස්තාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ලේකම්තුමා වැඩ කාරය සතියට දවසක් අනිවාර්යයෙන්ම මම කොළඹ යනවා ඒ හැම සිතියකම මොනයම් හරි වෙනසක් සිදු වෙලා මේ වගේ අය ලංකාවට පහල වෙන්නේ අපේ පිනට ඔහොම යං අපි සැමද ඔබ සමගින් ඉන්නවා (අ)
මුළු හදවතින්ම සතුටුයි..!!! (අ)
පක්ෂ භේද අත හැර දමා ,ලංකාවේ අග නගරය වත් අලංකාරව තබාගැනීමට ගන්නා උත්සාහයට සුභ පැතුම ! (අ)
මනරම් අගනුවරක් තනන ගෝඨා සහ එයට සහය දක්වන මුසම්මිල්ට අපේ ප්‍රණාමය. (අ)
බයිසිකලයෙන්ම රවුමකින් ඔහොමම අරලිය ගහ මැදුර පැත්තට යමුද? (අ)
හොඳ ආදර්ශයක්.සියලුම දේශපලකින් එන්නේ රටට ජනතාවට සේවයක් කිරීමටනම්,ඒ දේ සාමුහිකව,සහයෝගයෙන්,එකමුතුව, ජනතාවට කළ යුතුයි.සුබ අනාගතයක්.
කොහොමත් ඉතින් මෙයා ඉන්නේ තල්ලුවෙන් තමා. (අ)
මුසාමිල් මහතාණෙනි තල්ලු නැතුව යන්න, රටට වැඩෙක් කරන්න ,රටට හිතකාමී වත්මන් රජයට එකතුවුනොත් නේද හොඳ. දැන් කොලපාට පක්ෂය වතුරේ වැටුණු කොලය වගේ.(අ)
දැන්නම් බයිසිකල් පදින්න මතකත් නෑ වගේ. බඩත් එවිල්ලා. ඉස්සර වගේ නොවෙයි (අ)
බයිසිකල් පැද්දාට කමක් නෑ පරිස්සමින් (අ)
ළඟදීම ආණ්ඩුවේ තමා නතර වෙන්නේ.කොහොම උනත් හොඳ පුද්ගලයෙක්. (අ)
නියමයි. අනිත් වැඩත් මේ වගේ ලස්සනට/ක්‍රමවත්ව කරන්න. ආයෙ අපිට ඇදකුද හොයන්න තියන්න එපා (අ)
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ. ණය වල සහනය තියෙන්නේ පාලකයින්ටද පාලිතයින්ටද? නැත්නම් කෙටි කාලීනවද දීර්ඝ කාලීනවද? (අ)
සත්‍යයා පාලකයෝ උත්තර නොදන්නා ප්‍රශ්න අහන්න එපා. (අ)
සත්‍යයා මොනවා උනත් නය ගෙවීම සදාකාලිකයි ඒක ගැන මට සහතික වෙන්න් පුළුවන්. (අ)
සත්‍යා ඔය වගේ ප්‍රශ්න අහන එක එච්චර සුදුසු නැහැ නේද ? මේවා දිහා බලාගෙන බඩගින්නේ හිටියත් සැපක් නේද ? බඩගින්නේ ඉඳගෙන, ඉන්න හිටින්න තැනක් නැතිවුනත්, අඳින්න වස්ත්‍රයක් නැති වුනත් බලන්නකෝ මේ පාරත් ඉතා විශාල වැඩි ඡන්ද ගණනකින් දිනන හැටි. සත්‍යා, මේක ශ්‍රී ලංකාව. ලෝකේ උතුම්ම රට. (අ)
සැම දෙයක්ම කුහක දෑසින් දකින සත්‍යගේ දෑසට මේවා කටු අනින්නාක් වාගේ කියල අපිනම් දන්නවා..යමක් කරන්න හදනවට වඩා කරන්න හදන එකාව විවේචනය කරලා වට්ටන්න බලන එක ඔය සත්‍යාලා අදහන මත වාදෙ ජන්ම ගතියක්..මොනවා කරන්නද....සත්‍යගේ ආණ්ඩුව ඇවිත් සත්‍යවා මොක්පුර දක්කනකම් අපිට සත්‍යගේ මේ අවලාද අහන්න සිදුවෙනවා අකමැත්තෙන් හරි.. (දී)
කපුරු සුවදයි
කොළ පාට බයිසිකලයක් දුන්නේ ඇයි (අ).
කොළඹ පුරපති වරයා යු එන් පී ඉන්න හොඳ ප්‍රායෝගික දේශපාලකයෙක් බව නම් හොඳටම පැහැදිලියි. (දිල්)
අරලිය ගහ මැදුරටම යයි ද ? (ත)