බාලවයස්කාර දැරියක 2012 මැයි හා ජුලි අතර කාලයේදී අකුරැස්සේදී කෙළෙසී යැයි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුවලියනගේ සුනිල්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී රෝහීණි වල්ගම විනිසුරුවරිය ඉදිරියේ අද විභාගයට ගැනිණි.
ළමාරක්ෂණ අධිකාරියේ නීතී නිලධාරිනි කුමුදුමලී මද්දුමගේ මහත්මිය සාක්කි දෙමින් දැරියගේ කටඋත්තරය ලියා ගත් ආකාරය විස්තර කළාය.
එම කට උත්තරය ඇතුළත් වීඩීයෝ පටය සාක්කියක් ලෙස ඉදිරිපත් කිරීමට රජයේ නීතීඥවරු උසාවියේ අවසර ඉල්ලුහ.
විභාගය මාර්තු 10 වැනිදාට කල් තැබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පස්සේ නිදහසක් ලැබේවී (දිල්)
කරුණාකර චන්දය අවසන් වන තුරු කල් දාල පස්සේ විසි කරලම දාන්න. (දී)