පාදුක්ක බෝපේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාරිකයකු හා ඔහුගේ දරුවන් මරාදමන බව තර්ජනය කරමින් රුපියල් දස ලක්ෂයක කප්පමක් ගන්නට සැරසුණු හමුදා සෙබළෙකු හා ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත්බව මිරිහාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම්, මංකොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන,ස්තී දුෂණ, නැති දවසක් නැහැ අශ්චාර්ය කියන රටේ මේවා නතර කරන්න බැරිද.මේවාට වග කියන උදවිය ඇයි නිශ්ශබ්ද.හොරු අල්ලන්න කැමරා හයි කරාට මදි නිසි දඩුවම් ලබා දෙන්න.නැත්නම් හොරුන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් කියන්න තාමා වෙන්න. (අ)
ඉස්කෝලේ ලොකුනම් විදුහල්පති බලවතෙක්.එහෙම වුනාම ළමය වැරදියි.ඉස්කෝලේ පොඩිනම් ළමයාගේ දෙමවුපියෝ සල්ලි භාගේ තිබෙනවානම් විදුහල්පති වැරදියි.(අ)