වාරිමාර්ග හා ජල කළමණාකරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ල කදන නිවස ඉදිරියේ දෙබර වද දෙකක් බැඳ තිබේ.
කදන සිරිසීවලී විදුහල පිහිටා ඇත්තේද මීට නුදුරිනි.
එකම කිතුල් ගසක බැදි මේ වද දෙකෙහි දෙබරු පිරී සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසේ ඇති කොලුවෙක් ඔතනින් ගියොත් වැඩ හමාරයි (දිල්)
බලාගෙන, කවුරුහරි ගල් ගහයිද දන්නේ නැහැ. (දිල්)
කාටවත් කිසීම කරදරයක් වෙන්නේ නැහැ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්නාම.(දිල්)
වැරදි කරන අය රකින්න (අ)
අපේ ගරු ඇමතිතුමා පරිස්සමින් . ඒ පැත්තට නම් යන්න එපා . හදිසියක් වුනොත් දුවන්න වෙයි (අ)
දැන් බොරු කියන්න බෑ (අ)
අපට නයා ගැහුවත් බලන්න එකෙක් නෑ! (අ)
අරයගෙ ගෙවත්තේ අල බහිනවා මෙයාගේ ගෙවත්තේ දෙබරු වද බඳිනවා. ආශ්චර්යය. (අ)
කරුණා කරලා රැකට ලොකු දිමි ගොහොටක් ලගින් තියන්න බලන්න දෙබරු නිකන්ම යනවා ....... විනාශයක් වෙන්න කලින්
ළමයි බේරලා ඇමතිට විද්දාට කමක් නැහැ. (අ)
හොද වෙලාවට ඇමතිතුමා කොළඹ (අ)
පාර්ලිමේන්තුවට වඩා සන්සුන් බවක් පේනවා දෙඹර කූඩෙක (අ)
සත්තු නිදහසේ හිටියාවේ .ටික කලකදී ඔවුන් වදය අතහැර යයි . උන්ගේ නිදහස සීමා නොකරන්න . (අ)
මෙය ඉතාම හොද ලකුණක්. (අ)