පානදුර මහබෙල්ලන හංදිය අසල ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් බැලීමට ආ පිරිසක් ජිප් රියක වැදී ඇතැයි ද, දස දෙනකු තුවාල ලබා ඇතැයි ද රෝහල් ආරංචි කියයි.
කිහිප දෙනකු බරපතල තත්ත්වයේ සිටින අතර එක් අයකු මිය යන්නට හෝ මරණාසන්න තත්ත්වයේ සිටින බවත් ස්ථිර නොවූ ආරංචි කියයි.
ජිප් රිය පාරෙන් ඉවතට පැණ ඇතැයි ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බලපත් නැතුව රියපදවල මගියෙක් යට කරපු ඇමති පුතා මගියා මැරිලත් ඇප මත නිදහස් වෙලා.ඇමතිලට එක නීතියක් සාමාන්‍ය ජනතාවට තව නීතියක්! (දී)
අහිංසක මිනිස්සු ...පව් (දී)
අඩමානයක් නැහැ ජීප් රථය පදවන්නට ඇත්තේ ප්‍රභූ වරයෙකුගේ පුතෙක් වෙන්න පුළුවන් (අ)
තුවාල වූ සියලු දෙනාට ඉක්මන් සුවය පතමි.(දිල්)
ජීප් රථය පිළිබඳව නිසි තොරතුරක් පැහැදිලි නොකර ඉන්න උත්සාහ කරන්නේ මොකද (දිල්)
අතේ සතේ නැති මනුස්සයෙක් කාර් සේල් වලට ගිහින් මොන්ටෙරෝ වල මිල අහනවා වගේ වැලේ වැල් නැතුව ඉදිද්දීත් ලෝකේ පෙරලන්න කරන කතා අහල ජීප් එකටත් පිස්සු හැදෙන්න ඇති අනිවාර්යයෙන්ම.(අ)
මට ඔසී කොරයා මතක් උනා. කොල්ලුපිටියේදී මහජන රැළිය හරහා මිනිසුන් මරාගෙන ගිය ඒ කාර් එකේ වර්ගය මට මතක නැහැ. ඒත් ඉතිහාසය ආපසු ගමන් කරන වගක් නම් දැනෙනවා. (අ)
හේවාවිතාරණ මහත්තයෝ ඔය ප්‍රභූවර යෙකුට තියෙන්න ඕන ගති ලක්ෂණ මොනවාද? මොකද මම රිය අනතුරක් කර ගත්තොත් අපේ තාත්ත ට මොකක් කියල කියල හඳුන්වයිද දන්නේ නැහැ. (අ)