ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 530ක් සමග සැකකරුවකු බියගමදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ටාසය කියයි.
එවැනි නෝට්ටු 1800ක් ගනුදෙනු කර ඇති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
524376 අංකය සහිත රුපියල් 500 නෝට්ටුවක් හමු වුවහොත් ළඟම ඇති පොලිසියට භාර දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉතා විශාල කාසි හිගයක් තියෙනවා කියලා බි.බි සි එකේ කිව්වා.ඒක ඇත්තක්ද ?(දිල්)
ගමේ නම බිය උනාට මිනිහ බය නැහැ වගේ (අ)
භය උපදවන දේවල් කරන ගම බියගමයි . (අ)
අපි ලගටත් එනවා ඇති හොට නෝට්ටු. මොකද කාලා බලලා බලන්නද හොද එකද්ද නරක එකද්ද කියලා (දී)
ඇත්ත නෝට්ටු අච්චු ගහන්නෙත් බියගමනේ. (අ)
නිත්‍යානුකුලව විදේශ මුදල් අච්චුගසන කම්හලත් බියගම වෙළද කලාපයේ දේශීය හොර මුදල් අච්චුගසන කම්හලත් බියගම.(අ)