- මහියංගනය පුහුල්යායේ නිවසක අල්මාරියේ තිබූ රුපියල් 340,000ක් සොරා ගත් බවට සැකපිට අඹගහපැලැස්සේ කම්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
- පදියතලාවේ හා වව්නියාවේ යතුරුපැදි අනතුරු දෙකකින් කතක් සහ තරුණයෙක් මිය ගියහ.
- ගම්පොළ ගඟවට පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසින් රුපියල් විසි ලක්ෂයක් සොරා ගත් බව කියන මුරුතලාවේ තරුණයකු (29) සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර දිසා අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. එම මුදලින් රුපියල් ලක්ෂ 12ක් සැකකරුගේ මිදුලේ වළ දමා තිබිය දී සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd