රිකිල්ලගස්කඩ මුලික රෝහලේ ශල්‍යාගාරය දින නියමයකින් තොරව වසා දමා ඇතැයි රිකිල්ලගස්කඩ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී රාජ් කුමාර් මහතා පවසයි.
දිනකට ශල්‍ය කර්ම 15 ක් පමණ සිදු කෙරෙන මෙම ශල්‍යාගාරයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ ස්ථානමාරුවීම් ඊට හේතුවයි.
අද වන විට ශල්‍යාගාරය වැසී දින හතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd