ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආරක්ෂකයින්ට ගත් මුල් වලින් පහරදුන්නැයි කියන සිසුන් පස් දෙනකු හඳුනාගත් බව මිරිහාන පොලීසිය කියයි.

මේ ගැටුමින් ආරක්ෂකයෝ දෙදෙනෙක් තුවාල ළදහ.

ආරක්ෂක කුටි කිහිපයකටද හානි සිදු විය.