ලේඛක වැඩ මුළුවක් කුරුණෑගලදී දැයට කිරුළ ප්‍රදර්ශනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලේඛකයින් ,ප්‍රකාශකයින් හා මුද්‍රණකරුවන් සඳහා ග්රන්ථ මුද්‍රණය 06 February 2014
ප්ලාස්ටික් හැන්ගර් තඹ වෙයි ප්ලාස්ටික් ගැන්ගර් මුවාවෙන් රුපියල් දෙකාටි විසිපන් ලක්ෂයක් වටිනා පරණ තඹ කිලෝ 32140ක් අඩංගු කන්ටේනර දෙකක් සිංගප්පූරුවට අපනයනයට කිරී 06 February 2014
සෙංකෝලේ උස්සන් යයි මාතලේ මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීම පැවැත්වෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පාලිත ජයසේකර මහතාගේ අය වැය කතාවකට විරෝ 06 February 2014
මහ පක්ෂ දෙක ගාල්ලට නම් දෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අද මීට සුළු වේලාවකට පෙර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදෙනු ලැබීය. දකුණු 06 February 2014
පැරණිම වෘත්තියට ගිහින් අමාරුවේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය මරදානේ ගණිකා නිවාස තුනක් වටලා කාන්තාවන් 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ 06 February 2014
සුසුම්නා රෝගීන් පුනරුත්ථාපනයට ජාලයක් සුසුම්නාවේ අනතුරුවලින් වසරකට රෝගීන් දෙදහසකට ආසන්න පිරිසක් එක්තැන් වෙතියි ශ්‍රී ලංකා සුසුම්නා අනතුරු පිළිබඳ ජාලය කියයි. කොළඹ 06 February 2014
දඹුල්ලට යාපන බීට් රූට් ළඟදීම උඩරට සීත දේශගුණයේ වැවෙන බීට් රූට් වියලි දේශගුණය පවත්නා යාපනය දිස්ත්‍රික්කයෙන් ද සාර්ථකව වගා කළ හැකි බව යාපනය ගොවියෝ ක 06 February 2014
කොටකෙතන ජූරිය පත් කිරීම කල් යයි කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරංගනී (18) මව සහ දියණිය ඝාතනය කිරීමේ නඩුවේ ඉංග්‍රීසි කතා කරන ජූරියක් පත් කිරීම මහ 06 February 2014
අද කාලගුණය (පෙබරවාරි 06) නැගෙනහිර පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරෙන්නට ප්‍රධාන වශයෙන් දිවයිනේ බොහෝ පළාත් වල වැසි නොමැති කාලගුණ තත්වය තව දුරටත් පවතී. 06 February 2014
පියා දරුවන් සමඟ අට්ටාලයකට නඟී මීගහවත්තේ දෙදරු පියකු බිරියගේ ගම වන පිළියන්දලට පැමිණ දරු දෙදෙනා සමඟ ගොඩනැඟිල්ලක දැන්වීම් පුවරුවක අට්ටාලයකට නැඟ සිටියදී පොලීසිය 06 February 2014
පෙළපාළි ගිය වාහන පොලිස් බාරයට නාම යෝජනා බාරදී පෙළපාළිගිය එජාප සංවිධායකයන් දෙදෙනකුගේ වාහන 10ක් පමණ කළුතර පොලිසියට රැගෙන ඒමත් සමග පාක්ෂිකයෝ 300ක් 400ක් පමණ පොලිසිය අස 05 February 2014
කුණු මාළු කවන්න බැරිවේ 2012 කල් ඉකුත් වු මාළු 30000 ක් හා ග්‍රීන් පීස් 10000 ක් මීගමු ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. කල් ඉකුත් වු දින 2015 වශයෙන් 05 February 2014
උතුරු මැද සභාපතිට විශ්වාස භංගයක් උතුරුමැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිගල මහතාට එරෙහිව එම පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වි 05 February 2014
ව්‍යාපාරිකයාට පහර දුන් ප්‍රා මන්ත්‍රී බාර වෙයි හලාවත - විල්පතදී ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැළඳ සිටි රන් දම්වැලක් කොල්ල කෑ බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.එච්.උ 05 February 2014
පොලීසිය ඉදිරිපිට ඡන්ද නීතී කඩයි කොළඹ කච්චේරියට බදාදා (5) පෙරවරුවේ නාම යෝජනා බාර දීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ජගත් කුමාර මහතා ගරාජ නොම්මරයක් සහිත 05 February 2014
ගම්පහ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා වහයි ගම්පහ නගරයේ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා (06) වසා දමන බව කළාප අධ්‍යාපන අධ්යක්ෂ එස් කේ මල්ලව ආරච්චි මහතා කියයි. බස්නාහිර පළාත් අපේක 05 February 2014
ඕස්ට්‍රේලියා පත්‍රයක් හමුදා දොස් දකී ශ්‍රී ලංකික ආරක්ෂක හමුදාවෝ දැඩි දෝශ දර්ශනයට මානව හිමිකම්වලට එරෙහිව කටයුතු කරතියි ශ්‍රී ලංකික ආරක්ෂක හමුදා දැඩි දෝ 05 February 2014
ස්වාධින කණ්ඩායම් 49 ක් තරගයට බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරනයට තරඟ කිරීම සඳහා ස්වාධින කණ්ඩායම් 49 ක් අද (5) දහවල් 12 වන විට ඇප තැන්පත් කැර තිබු බව මැතිවරණ මහ ලේක 05 February 2014
කොළඹට නම් දෙති පළාත් සභා මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රීක්කය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ කිහිපයක් නාරාහේන්පිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර් 05 February 2014
‘ලෙඩ දාන්න දෙන්න එපා‘ ශ්‍රී ලංකාවේ 66 වැනි ජාතික නිදහස් සැමරුම ඕස්ටේ්රලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අභිමානවත් අයුර 05 February 2014
පරිප්පු ලාබ වෙයි පරිප්පු කිලෝවක බද්ද රුපියල් 22 සිට රුපියල් 5 දක්වා හෙට (06) සිට අඩු කැර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 05 February 2014
සඳතැන්නෙත් ලෝකාන්තයක් නුවරඑළිය නගරය සමීපයෙන් තවත් ලෝකාන්තයක් වැනි තැනක් හඳුන්වාදීමට නුවරඑළිය මහ නගර සභාව සැරැසෙයි. හොර්ටන් තැන්න වනෝද්‍යානය මෙත 05 February 2014
ඉල්ලම් හාරන්න ගිහින් ඉල්ලන් කයි කොළඹගේආර කරමැටිය හන්දියේ පනාපිටිය ලයිට් පාරේ පෞද්ගලික ඉඩමක බලෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සිටි පිරිසක් අතරින් 16 දෙනකු හා ඉල්ලම 05 February 2014
අලි හොරකමක් අල්ලයි ගල්ගමුව ඇහැටු වැව පහළගම වැව රක්ෂිතයේ ඇත් පැටවකු අල්ලා හොරෙන් රැගෙන යාමට ආ පිරිසක් වන ජීවී නිලධාරීන් දැක පැටවා දමා පළා ගිය බව වාර් 05 February 2014
ගල් ඉබ්බන් මල්ලෙන් එළියට ගල් ඉබ්බන් හත් දෙනකු මල්ලක දමාගෙන ගිය කතක වතු ගෙදර කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඇය පුත්තලම මන්නාරම පාරේ පදිංච 05 February 2014
පුංචි එන්ගලන්තෙට මල් තුහින අද අයලුමය නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හය දක්වා පහත වැටී ඇත. තුරඟ තරග පිටිය ,ග්‍රෙගරි වැව ප්‍රදේස හා ගොල්ෆ් ක්‍රිඩාංගණයේ 05 February 2014
ගල්ගමු වල් අලි එක රැයින් කුඹුරු යායක් වනසති ගල්ගමුව අලුත් හේරත්ගම කුඹුරු අක්කර අනු හයක් අල් අලින් විසින් කා දමා ඇතැයි ගොවියෝ කියති. මෙහි අසුවක පමණ වල් අලි රංචුවක් සිටි 05 February 2014
හාලි ඇළ වැසියෙක් 106 ක් ජීවත්වෙයි බදුල්ල හාලි ඇළ මොරතොට රේන්ද පොළ ඩබ්ලිව් ජී පීරිස් අප්පුහාමි මහතා වසර එකසිය හයයි මාස නවයක් ආයු විද කළුරිය කළේය. ඔහු දොළොස් 05 February 2014
ගිනි සිළුව හම්බන්තොටට නම් දෙයි දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ හම්බන්තොට කණ්ඩායම් නායක දේවක වීරසිංහ හම 05 February 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026