නිට්ටඹුව පස්යාලේ දී යතුරු පැදි කරුවකුට වෙඩි තබා මරා දැමීයැයි සැකපිට නිට්ටඹුව පොලිසියේ කොස්තාපල් වෙලගෙදර (54411) අඟහරුවාදා (17) දක්වා රිමාන්ඩ් කරන ලෙස නිට්ටඹුව අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මහත්මිය නියෝග කළාය.
පසුගිය 11 වැනි දා රාත්‍රියේ වෙඩි වැදී මිය ගියේ මීරිගම පදිංචි සුභාෂ් ඉන්දික (23) නම් තරුණයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද වෙන්නේ කියල අපිට බලා ඉන්ඩ වෙනවා (නදී)
මිනිහට රැකවරණයක් දෙන්නද ? (නදී)
මිනිස්සුන්ගේ ජන ජීවිතය කොයි තරම් අඩාලද මේ වැඩෙන්. ඔය පළාත්වල ජීවත්වන මිනිස්සුන්ගේ උවමනාවකට නොවෙයි මේ සිද්දිය මෙතරම් දුර ගියේ, මේකෙන් මහ මඟට වැටුනේ නගරයේ පොඩි වෙළදාමක් කරගෙන ජීවතය ගැටගහගන්න පොඩි මිනිස්සුන්ට. (නදී)
උසස් වීමක් දීලා නුවර එලියට යැව්වා නම් , අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු අන්තරාවල් නිවාරණයි තීන්දුයි. (නදී)
නිතිය ක්‍රියාත්මක වන අයුරු දිහා අපි බලන් ඉන්නවා (දී)
මේ වගේ දේවල් නිසා අන්තිමේදී දරුවන්ට දෙමුපියන් අහිමි වෙනවා (නි)
මොන දේ උනත් නැති උන ජීවිතයට පන දෙන්න බැහැ. (නදී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් වෙලා ඇති කොපමණ දුරක ඉඳලද වෙඩි තියලා තියෙන්නේ කියලා (නි)
පොලිස් අණ නොතකා ගිය කෙනෙකුට වෙඩි තිබ්බාම පපුවට වෙඩි වදිනවා කියලා ඇහුවමයි (දී)
බලමුකෝ මොනවා ද වෙන්නේ කියල (අ)
ශශික කියන්නේ ඇත්ත (නි)
මේකෙ අනෙක් පැත්ත වුනානම් මෙලහකටත් ආයුධ පෙන්නන්න එක්කන් ගිහින්. (අ)
මේක නිවැරදි කළ අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
සත්තුන්ට ඉන්න තැනක් නැහැ ඒ සත්තුන්ගේ තැන් ටික අපි අල්ලාගෙන ඉවරයි (දී)
පිල්ලේ නෝනට කියන්නකෝ! (අ)
නිළ ඇඳුමටත් නිගා කරනවා (නදී)
ජලභීතිකා රෝගය හැදෙන කාලෙ මනුස්සයින් පරිස්සම් උනොත් හොදයි. (නදී)