ඉතාලියේ ත්‍රේවිසෝ නගරයේ කර්බොනේරා ප්‍රදේශයේ පසුගිය දොළොස්වැනිදා රාත්‍රීයේ මධුවිත බොමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතරින් දෙදෙනෙකුගේ බහින්බස් වීම මත නිවසේ තිබු පිහියකින් හතලිස්නව හැවිරිදි ලාංකිකයාගේ බෙල්ලට හා කලවයට පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.
පාදුවා නගරයේ පදිංචිකරුවකු වු ඔහු ලේ තැවරි සිටි ඇදුමෙන්ම , අත්අඩංගුවට ගෙන ත්‍රේවිසෝ නගරයේ බන්ධනාගාර ගතකොට ඇත. සෙන්ටිමීටර් විස්සක් පමණවන පිහියද පොලීසිය සොයා ගත් බව මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ඔහුට නඩු පැවරීමට නියමිත බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd