(අනුරාධා සෙව්වන්දි ) - කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ බෞද්ධ සංගමයෙන් සංවිධානය කරන ලද "මහින්දාභිවන්දනා" බැතිගී ප‍්‍රසංගය කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. අමාත්‍යාංශ සේවකයෝ බැති ගී ගැයුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd