අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ද්‍රව්‍ය වැනි දේ සපයා ගැනීම සඳහා අද පෙරවරු 8 ටේ සිට දහවල් 12 දක්වා අලුත්ගම හා බේරුවල ඇඳිරි නීතිය ලිහිල් කරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
එහෙත් අයුතු ජන රාශියට ඉඩ නොදෙන බවත් එවැනි පිරිස් අත් අඩංගුවට ගන්නා බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd