වනජීවී ඇමැති ගාමිණි විජිත් විජයමුණි සොයිසා බිබිලේදී පොසොන් බත් දන්සලක් දුන්නේය.
දන්සලේ සිටි ඇමැති සිටි ගමන් අතුරුදන්විය.ආරක්ෂකයන් ඔහු සොයා ගත්තේ අසල අයිස්ක්‍රීම් දන්සලකිනි.
ඇමැති අතේ අයිස්ක්‍රීම් දෙකක්ම විය.
‘අයිස්ක්‍රීම් දන්සල දැක්කාම මට කොලු කාලේ මතක් වුණා ’යැයි ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලු කාලෙ මතක් වුනාට පරිස්සමින් ඇමති තුමෝ (නදී)
හොඳ අමතිතුමෙක්. හැබැයි වනය හා වන සතුන්ගේ ආරක්ෂාව ගැන තව තවත් උනන්දුව දක්වනවා නම් තවත් හොඳයි (නි)
එතුමා අවජ්‍ය බව ඇත්තක් තමා. එ්ත් එතුමා බත් දන්සලට කලින් මත් දන්සලකටත් ගොඩවෙලා වගෙයි පොටෝ එකෙන් පෙන්නුම් කරන්නේ. මම හරිද මන්දා. (නදී)
කදිම ඡායාරූපයක්නේ.... (නි)
අනේ! මටත් එකක් දෙනවද? (නි)
මෙපමණ රටේ ප්‍රශ්න, නමුත් අහන්න දකින්න තියෙන්නේ ඇමතිලගේ විකාර තමයි (නදී)
ඇමති තුමා ඒ කලේ අයිස්ක්‍රීම් දන්සල් තිබුනද ? අව්රුදු 30 කට කලින් (අ)
මෙතුමාගේ පෙනුම නම් තවමත් කොල්ලා වගේ. කියන දේ කෙළින්ම කියන කෙනෙක්. හැබැයි කටේ තරමටම වැඩත් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. (නි)
එතුමත් මනුස්සයෙක්නේ... (දී)
ඇමති තුමා ඒ කලේ මතක් වෙලා තව තව දේවල් කරයිද දන්නේ නෑ. (ස)
ඔබ ඇත්තටම නිහතමානි මනුස්සයෙක් මම ඔබට ගරු කරනවා (දී)
"ඔබ ඇත්තටම නිහතමානි මනුස්සයෙක් මම ඔබට ගරු කරනවා" (නදී)
සාමාන්‍ය මනුස්සයෙක් (දී)
"ඇමැති අතේ අයිස්ක්‍රීම් දෙකක්ම විය". ඉතින් අපිට මොකද...... (දී)
අතීතය අමතක නොකර මමත් දන්සලකට ගොඩවුණෙමි (නි)
අපිත් පොඩි කාලේ ඔහොම තමයි ඇමති තුමා (දී)
කියන දේ මුනට කියන ඇමති තුමෙක් (නදී)
තවත් මාධ්‍ය සංදර්ශනයක්ද ? (නදී)
ලස්සන රස කතා කියන ඇමති කෙනෙක් (දී)
ඇමතිතුමා අයිස්ක්‍රීම් කන්නේ බලාගෙන..... සීනි....... (දී)
ඇත්ත ස්වභාවය පෙන්වන මෙතුමා හොඳයි සමහර උපාසක දේශපාලුවන්ට වඩා. මේ මෙතුමාගේ අවජ්‍ය හැසිරීමක් . එහි වරදක් නැහැ . (දී)
බොහොම නිහතමානී සිනහවක්! (නි)
නියම අව්‍යාජ පුද්ගලයෙක් (නි)
එතුමාටත් අපි වගේම අයිස්ක්‍රීම් වලට හිත වැටිලා. මේක අවංක පිළිබිඹුවක්. ! (නදී).