කාදිනල් ඇරියුමත් පාප් තුමා පිළිගනිති ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රම සංක්‍රමිකයෝ ශ්‍රී ලංකාවේ තේවත්ත ආසන දෙව්මැදුරේ හැත්තැ පස් වැනි සංවත්සරය සැමරිම සඳහා වතිකානයේ 09 February 2014
හිටපු පළාත් ධීවර ඇමති අත්අඩංගුවේ මිද්දෙණිය තලාවේ දී දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට දකුණු පළාත් සභා අපේකේෂක හිටපු ධීවර ඇමති ඩී.වී.උපුල් සහ තවත් දෙදෙනෙක් සැකපිට අත්අඩ 09 February 2014
ඇමැති විමලුත් රබන් ගසතෙයි කොම්පඤ්ඤවීදියේ විතාන මාවතේ ඉදිකළ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරිම ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය&nbs 09 February 2014
අජිත් ප්‍රසන්න රෝහලේ දී අත්අඩංගුවට නාමයෝජනා දින පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි සැකපිට ගාලු දිස්ත්‍රික්කයේ සන්ධාන අපේක්ෂක විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹ 09 February 2014
තඹුත්තේගම උල්කාපාතයෙත් පොසිල ජිවීයෝ ? අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට ගිය වර්ෂයේ 2013 දෙසැම්බර 08 දා වැටුණු උල්කා කැබලි වලින් විශ්වීය ජීව සාධක රැසක් සොයා ගෙන ඇති බව එ 09 February 2014
එජාප අපේක්ෂක රියට බෙලිඅත්තෙදී වෙඩි දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රිකයට එක්සත්ජාතික පක්ෂයෙන් තරග කරන අතුල සේනාරත්න මහතාගේ නිවස ඉදිරිපිට නතර කැර තිබු කැබි රියට 09 February 2014
සන්දේශය පොල්ගෙඩියක් හිසට වැටීමෙන් ආණමඩුව පළාකොළ වැව කාන්තාවක් (80) මිය ගිය බව පොලීසිය කියයි. බලන්ගොඩ බුදධ ජයන්ති ප්‍රාථමිකයේ වි 09 February 2014
වතුර නැතොත් ඡන්දය නෑ ඉඳුරුවේ පවුල් තුන්දහස් පන්සීයකට නළ ජලය ඉල්ලා ඉඳුරුව කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගැමියෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ. උද්ඝෝෂණය අතර 09 February 2014
සිංහයෝ කෝළම් නටති දිස්ත්‍රික් 306 ඒ 2 සිංහ සමාජය විසින් සංවිධානය කළ රන්සිහ රැය 2014 ප්‍රසංගය දෙහිවල එස් ද එස් ජයසිංහ අනුස්මරණ ශාලාවේදී පැ 08 February 2014
වැල්ලම්පිටියේ නිවාස 32ක් ගිනි රකුසාට බිලි වැල්ලම්පිටිය නාගහමුල්ලේ නිවාස පේළිය ඇති වූ ගින්නකින් නිවාස 32ක් විනාශ වී ඇතැයි ගිනි නිවන හමුදාව කියයි. මේ හේතුවෙන් ඔරුගොඩවත්ත අව 08 February 2014
නරක් වූ හාල් මැස්සන් කවන්න බැරිවේ පරිභෝජනයට නොසුදුසු කල් ඉකුත් වූ හාල්මැස්සන් කිලෝ 20000ක් පමණකොළඹ කේසර වීදියේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. ඩුබ 08 February 2014
තානාපති ජංගම සේවයක් සෞදියේ සෞදියේ ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා සහභාගී වූ තානාපති සේවයක් සෞදියේ නැගෙනහිර පළාතේ දී ඊයේ (7) පැවැත්විණි. තනාපත 08 February 2014
බයිසිකල් හොරෙක් ගල්කිස්සෙන් අල්ලයි බයිසිකල් 33 සොරකම් කළැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. සොරකම් කළ බයිසිකල් විකුණා කුඩු ගැසීමට මුද 08 February 2014
කන්ටේනරය ගුවන් යානයේ තටුවක් කඩයි කුලියාපිටියේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනයට ලොරියක රැගෙන යමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක තටුවක් මැලිබන් හංදියේදී කන්ටේන 07 February 2014
මාර්තුවේ කුමන්ත්‍රණ ගැන බැනට් කුරේ කියයි රටට නිදහස ලබාගත් දවසේ සිට නොයෙක් කුමන්ත්‍රණ වලට ශ්‍රි ලංකාව මුහුණ දුන් බවත් ජිනීවා නුවරදී මාර්තු මාසයෙත් ප්‍රබල කුමන්ත්ර 07 February 2014
ෆොන්සේකා කැලණියෙන් සටන අරඹයි කැලණිය රටේ දුෂිත පාලනයට ලක් වු ප්‍රදෙසක් නිසා රට බේරා ගැනීමේ සටන කැලණියෙන් අරඹන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේ 07 February 2014
‘කිරි හරකා කප් රුකක් වෙයි‘ ඇගලුම් කර්මාන්ත රැකියාවට ආයුබෝවන් කියා හරකුන් ඇති කර ජීවීතය ජයගත් තරුණ යුවළක් පශුසම්පත් සම්මාන ප්‍රධානයේදී හොදම ගවපාලනය ,හොඳම 07 February 2014
රජිව් හඬ ඉරිදා පැරීසියේදි 70 දශකයේ කැලැරන්ස් සිහිවටන අවදි කරවන රජිව් සෙබස්තියන් ගී ගයන ගී සැඳෑවක් පෙබරවාරි 09 වැනි ඉරු දින සවස 04ට පැරිස් කලාප අංක 20 හී අංක 124 රූ ඩෙ 07 February 2014
‘වෙරෝනා පන්සල දැන් අපේ’ වෙරෝනා මහා විහාරය පිහිටි වර්ග මිටර් 350 ක භුමිය හා මහල් දෙකක ගොඩනෑල්ල සමග විහාර ගෙය යුරෝ දෙලක්ෂ පනස් දහසකට මිලදි ගත් බව දායක සභාව පවසය 07 February 2014
බෙදන්න දුන් සල්ලි සාක්කුවේ දාගෙන ධීවර මේලාවකින් උපයාගත් ලාභයෙන් රුපියල් විසිහත් ලක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සේවකයින්ට නොදී වංචා කළැයි කියන හිටප 07 February 2014
ඉතාලියෙන් අවුත් යන්නම යයි වසර එකොළහක් ඉතාලියේ නාපෝලී නුවර ජීවත් වු ශ්‍රී ලාංකික තරුණයකු නිවාඩුවකට ශ්‍රි ලංකාවට පැමිණ සිටියදී අද මීගමු කළපුවේදී මිය ගියේය. 07 February 2014
දකුණේ ඡන්ද ප්‍රතිපලයක් කලින්ම එයි දකුණු පළාත් සභා ඡන්දයට හම්බන්තොට කච්චේරියේදී නාම යෝජනා දීමෙන් පසු සන්ධානයේ අපේක්ෂකයකුගේ අධාරකරුවන් සජීත් ප්‍රේමදාස එජාප මන්ත්&z 07 February 2014
ශ්‍රී ලංකා මල් ප්‍රංශ පුවත්පතේ ප්‍රංශයේ දිනපතා පලවන පුවත් පත් අතරින් නොමිලේ බෙදහරින ප්‍රසිද්ධ ටැබ්ලොයිඞ් පුවත් පතකි. ඩිරෙක්ට් මතෑන් එම ප්‍රංශ හැදින්වීම අ 07 February 2014
තිඹිරිගස්කටුවේ පොළොව හෙල්ලේ මීගමුව තිඹිරිගස්කටුවේ පොළොව හෙල්ලී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 07 February 2014
ලක්ෂ විසි දෙකක රන් ගේන්න හදලා රන් මාල 101 ඇතුළු ස්වරනාභරණ තොගයක් ගමන් මල්ලේ සගවාගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගු 07 February 2014
රතිඤ්ඤා කම්හලේ ගින්නෙන් දෙන්නෙක් මරුට මීගමුව දාගොන්නේ රතිඤ්ඤා කම්හලක් ගිනි ගෙන දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. 07 February 2014
පන්සිය නමක් සිරිපා පිංකමට වඩිති පන් සීයයක් පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී පාදස්ථානයේ නව දොළොස්මහේ පහන හා ඝණ්ඨාර 07 February 2014
පොලීසියෙන් ගැසී යැයි සිසුවෙක් රෝහලේ මහඉඳුරුවේදී පෞද්ගලික බසයකට දැරියක යට වී බරපතල තුවාල ලැබීමේ සිද්ධියෙන් පසු බසයට හානි කළ බව කියන පිරිස විසුරුවා හරිද්දී තුවාල ලැබ 07 February 2014
එජාපය මැති සබේ බෝඩ් අල්ලයි විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී හිටි ගමන් බෝඩ් අල්ලාගෙන උද්ඝෝෂණයක් කර 07 February 2014
දකුණු ආසියාවේ වයසකම කත මිය යයි දකුණු ආසියාවේ වයසකම මාතාව ලෙස සැලකෙන කෙහෙල්පන්නල බලත්ගමුවේ අපුල්ලනලෑ උක්කු මාතාව (117) පස් වැනිදා මිය ගියාය.කන් ඇසීමේ දුර්වලතාවයක් 07 February 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026