අත පය ගැට ගැසු පුද්ගලයෙකු අද අළුයම ත්‍රීරෝද රියකින් ගෙන විත් පානදුරයේ පාලමක් අසලට දමා ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මෙම පුද්ගලයා කව්දැයි ඇඳුමෙන් හඳුනාගෙන ඇතත් වැඩි විස්තර නොදන්නා බව ඔවුහු පවසති.
ත්‍රීරෝද රියදුරා මෙම පුද්ගලයා එතන දමා වහා ඉවත්ව ගිය බව ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කලත් පහත් පෙලේ නොහොබිනා ක්‍රියාවක්. මේ හිමි නම ජාතින් අතර සාමය වෙනුවෙන් කරපු සේවය බලන් ඉන්න බැරී කොටසක් කරපු ක්‍රියාවක් (නදී)
මෙහෙම රටක් (දී)
ඒ පාර මොකද්ද ඒ (දී)
අනේ මන්දා මේ වෙන්නේ මොනවාද කියලා? (නි)
මටනම් ඇත්තමයි දුකයි මොනවා කියුවත් හිමි නමක් නේ (දී)
වාහනේ නම්බර් එක හදුනා ගන්න බැරි උනාද? (නදී)
ඇති යන්තම් බේරුනා. දේශපාලනයේ හැටි ඔහොම තමා. (නදී)
ඔව් ජිවිතයට හානියක් නොකරපු එකට ස්තුති කරන්න (නදී)
මොන වර්ගයේ කෙනෙක් ද ? (නදී)