ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී ගුණවර්ධන මහතා අද පළාත් සභා රැස්වීමේ දී ආණ්ඩු පක්ෂයට එකතු විය.
ඔහු බණ්ඩාරවෙල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ද වෙයි.
පළාත් සභාවේ දී විශේෂ ප්‍රකාශයක් කළ මන්ත්‍රීවරයා පැවසුවේ තමා 2009 සිට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඌව පළාත් සභාවේ සිටින බවයි.
රටේ වෙනසක් කරන්න පුළුවන් ජනපති සමග කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් පුරුද්දකට ගිහිල්ලා (දී)
මිනිස්සු නම් කැමති නැහැ පක්ෂය මාරු කරන කට්ටියට (දී)
සතුටුයි ගොඩක්.......(දී)
විපක්ෂයේ හෝ ආණ්ඩුවට ගිහිල්ලා ජනතාවට සේවය කරන්න (දී)
දේශපාලනය කියන්නේ මෙන්න මේකට දැන හඳුනා ගන්න (දී)
ඔබ ජනතා නියෝජිතයෙක් ජනතාව ඔබ සමගයි (දී)
පැනලා බැරිනම් ඉන්න තැන ඉදලා හෝ අපේ ඔනෑ එපාකම් බලලා උදවු කරනවානම් එච්චරයි (දී)
බොහොම හොඳයි (නි)
කාලෙන් කාලෙන් එක එක හේතු. කලින් දෑත ශක්තිමත් කරන්න. දැන් කොන්ද කෙලින් තියාගන්න. කිතුල් ගහට නැගපු එක්කෙනා වගේ.(නදී)
ජය වේවා! (නි)
ඕනෑම පක්ෂයකට එකතුවිවිම ඔහුගේ අයිතියක් (දී)
ඔන්න ඔහොම ඉන්නකෝ (නි)
අනේ මේ අයටත් ඉර පායනවනේ (නදී)
මම ඒකනේ කියුවේ දේශපාලනය කියන්නේ කැඳ හැලියක් කියලා (දී)
මට නම් දේශපාලනය ගැන කිසිම පැහැදීමක් නැහැ (දී)
මේ වගේ දෙපත් නයින්ට ඡන්දෙ දෙන අපියි හරක්. මේයා මෙච්චර කල් ඉදල තියෙන්නේ වකුටු වෙලානේ. මේ වගේ පනින මිනිස්සු ඔය වගේ කතා කියාගෙන තමයි පැන්නේ. බඩගොස්තර වාදියෝ.(නදී)
දැන් ද කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න හිතුනේ මහත්තයෝ. 2009 සිට කොන්ද නමාගෙන ඉඳල අමාරුත් ඇති. දැන් කෙලින් කරගන්නවාට ගාන කියද? (නදී)
ලොක්ක ලඟ දෙකට නැවෙනවා (නදී)
පක්ෂ මාරුව නම් කවදා ඉවරවෙයිද දන්නේ නැහැ (දී)
ඌවෙ බිලී කොක්කකට එක මාලුවෙක් අහු උනානම් කෑම ගොඩක් දාපු ඇම දැලක් වීසි කළා නම් මාළු රංචුවක්ම අල්ලා ගන්න පුළුවන් වෙයි.. බලනකොට කොන්දත් ..වාසියේ සංකේතයක් එක්.. අතකට. (නදී)
මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (දී)
හරිම නුවණක්කාර තීරණයක්. (දී)