අලි බ්‍රෝකර්ට ඇප ජනපතිට අලි ඇතුන් සපයන බව කියමින් බලපත්‍රයක් නොමැතිව අලින් සිව් දෙනකු ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු රුපියල් 50,000ක මුදල් හා රුපියල් දස 10 February 2014
ලංකාවෙන් ගිය අය දැඩි සීතලේ ( තිලින බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - පසුගිය සිකුරාදා සිට දකුණු කොරියාවේ කවන්ඩෝ පළාතට දැඩි හිම පතනයක් නොකඩවා සිදුවිය. එම පළාතේ රැක 10 February 2014
ත්‍රි මලේ ගැමියෝ ඇළක් කපති තුන්මාසයක නියඟය නිසා ත්‍රිකුණාමලයේ සියලු වැව් අමුණු සිදී යද්දී ධෛර්ය සම්පන්න ගොවියෝ පිරිසක් රජයෙන් සතයක්වත් නොගෙන කිලෝමීටර් හත 10 February 2014
බස් පදික වේදිකාවේ ( සත්‍යා සෞන්දර්ය නාරාහේන්පිට සිට ) - නාරාහේන්පිට මංසන්ධිය ආසන්නෙය් ඇති මහා මාර්ග බොහොමයක වාහන නවතා තැබීම පිණිස උපයෝගී කර ගැනෙන් 10 February 2014
පේරාදෙණි සිසුවා හඳුනා ගනී පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්‍යයාගේ බව පොලිසිය කිය 10 February 2014
පැවිදි බිමට ( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ අටවක්වල සුගහාරාම විහාරස්ථානයේදී චාරක ලක්ශාන් හල්වින්න කුල දරුවා පැවිදි කිරීම එම විහාරාධි 10 February 2014
සෙවිළි තහඩු ලැබේ ( දර්ශන ගුණරත්න ගෝමරන්කඩවල සිට ) - ගෝමරන්කඩවල අඩු අදායම් සහිත පැල්පත් වාසී දිලිදු පවුල් සඳහා සෙවිලි තහඩු බෙදාදීම නැගෙනහිර පළාත්සභ 10 February 2014
සිසු සිරුරක් ගසක එල්ලේ පේරාදෙණිය සරසවියේ ගසක සිසුවකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පේරාදෙණිය පොලීසිය කියයි. 10 February 2014
සිසුවා සැකපිට පාසල් නේවාසිකාගාරයේ දී අවුරුදු 15ක දැරියක් කෙළෙසූ බව කියන එම පාසලේම 18 හැවිරිදි සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප් 10 February 2014
අජිත් ප්‍රසන්න රෝහලේදිම රිමාන්ඩ් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොල්ලුපිටියේ ඩර්ඩ්න්ස් රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබන දකුණු පළාත් සභා අපේක්ෂක විශ්‍රාමි 10 February 2014
හිටපු පළාත් ඇමැති උපුල්ට ඇප මිද්දෙනිය තලාවේ දී තිදෙනකුට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අපේක්ෂක හිටපු පළාත් ඇමැති සී ඩී වී උපුල් සහ තවත් අයකුට වලස්මුල්ල වැඩ බ 10 February 2014
දම් සෝ පිහිනුම් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රිඩා මණ්ඩලය 41 වැනි වරට සංවිධානය කළ සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය අම 10 February 2014
බාහුත් පොලිසියට ගෙන්වයි ව්‍යාජ තොරතුරු සහිත නාම යෝජනා පත්රයකට අත්සන් තැබූ බව කියන නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අඟහරුවාදා (11) 10 February 2014
මනාප අංක දින පෙළපාළි බෑ බස්නාහිර සහ දකුණු පළාත්වල පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අඟහරුවාදා (11) පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයින් වෙත මනාප අංක නිකුත් කි 10 February 2014
‘මන්ත්‍රී මුද්දරත් ඡන්දෙට‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ලබා දී ඇති නිදහස් තැපැල් මුද්දර, පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතු සදහා භාවිත කරන බව දන්වමින් න 10 February 2014
රජයේ වාහනයක් ඡන්දෙට මෙවර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින මීගමුව නියෝජ්‍ය නගරාධිපති එම් එස් මොහොමඩ් සකවුල්ලා මහතා ඔහුගේ පරිහරන 10 February 2014
කළුතර එජාප අපේක්ෂකට ඇප නාම යෝජනා දිනයේ කළුතර දී පෙළපාළි යෑමෙන් ඡන්ද නීතිය කඩීයැයි සැකපිට උසාවියට ඉදිරිපත් කළ එජාප පළාත් සභා අපේක්ෂක ජගත් පින්නගොඩ විතාන 10 February 2014
නීති විදුහලේ පස්ස දොර වහනු කොළඹ අලුත්කඩේ නීතී විද්‍යාලයයට සිසුන් බඳවා ගැනීමේදී දුෂණ හා අක්‍රමිකතා සිදු වෙතියි සිය ගනණක් නීති විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක 10 February 2014
ලංකාවටම ලූනු මාතලෙන් මාතලේ දිස්ත්‍රික්කය පුරා දෙකන්නයේම ලොකු ලූනු වගා කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ මහ දිසාපති හෙලන් මීගස්මුල්ල මහත්මිය කියයි. දඹ 10 February 2014
බාහුගේ ලැයිස්තුවේ බොරු නම් 15ක් ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතාගේ අත්සනින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට බාර දුන් නව සම සමාජ පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු 10 February 2014
ඩෙවොන් ඇල්ල ළඟත් ගින්නක් නුවරඑළිය හැටන් මාර්ගයේ ඩෙවොන් ඇල්ල අසල රක්ෂිතයේ අක්කර පනහක් ගින්නට හසු වී ඇතැයි වන නිලධරයෝ කියති. හැටන් නුවරඑළිය මාර්ගයේ කොට 10 February 2014
සිඟා කෑ තිස් තුනක් උසාවියට කොළඹ කොටුවේ සිඟමන් යදිමින් සිටි යාචකයන් 33 දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.මේ අතර ගැහැණු හත් දෙනෙක 10 February 2014
අද කාලගුණය (ජනවාරි 10) දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වය තවදුරටත් පවතී. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් 10 February 2014
විල්පත්තුවේ ගස් කැපු දෙන්නෙක් සැකපිට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ යාන්ත්‍රික කියත් වලින් ගස් කපමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී වැටලීම් ඒකක 09 February 2014
විලච්චිය බලු කොටුව එපා අනුරාධපුර විලච්චිය පාරේ පුසියන්කුලම නෙල්ලිකුලමේ බලුකොටුව ගමෙන් ඉවත් කරන්නැයි අනුරාධපුරයේ අමරධම්ම හිමියෝ අද උපවාසයක් ඇරැඹුහ. 09 February 2014
සජිත්ගේ රැස්වීමේ රතිඤ්ඤා වේදිකාවටත් විසි වේ බස්නාහිර පළාත් සභාවේ එජාප අපේක්ෂක විජිත් ප්‍රියන්ත මහතාට ආධාර පිණිස පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවැති රැස්වීමේ ප්‍රධාන ආරා 09 February 2014
යුරෝපා ලක් ලියෝ ලොකු පිංකමක් කරති යුරෝපයට දෙසැම්බර් මස ශීත සෘතුවේ ආරම්භයයි . සුදෝ සුදුවන් හිම පුළුන් වලින් පරිසරයකට හැඩ ගැන්වෙන දෙසැම්බර් මස ප්‍රංශ ලලනාවටද විශේ 09 February 2014
සුපිරි මගේ ත්‍රිරෝද රිය ලුහුබැඳ අල්ලයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ගාල්ල දෙසට යමින් සිටි ත්‍රිරෝද රියක් කිලෝමීටර් දෙකක් ලුහුබැඳ ගොස් අල්ලා ගත් බව අධිව 09 February 2014
සතියකට තෙවරක් කොළඹ ඉන්දියා සාගර කලාප රටවලට සිය ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් කොරියන් එයාර් ගුවන් සේවය මාර්තු 09 වැනිදා සිට දකුණු කොරියාවේ සෝල් /ඉන 09 February 2014
ඉතාලි පලා මිටියේ පණුවෝ ශ්‍රී ලංකාවෙන් ඉතාලියට යවන කංකුන්, මුකුණු වැන්න,ගොටුකොළ වැනි පලා වර්ග පණුවන් ද තණ කොළ ඇතුළු වල් ගස් ද බෙහෙවින් ඇතැයි ඉතාලියේ ස 09 February 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026