විනාඩියකදී ලෝකයේ සිදුවන අපුරු සිදුවීම් පෙළක් එක් කොට ලොක්කා කාටුන් වැඩසටහනේ තවත් එක් කොටසක් එසැණ වෙනුවෙන් මෙසේ නිර්මාණය විය.
ලංකාදීප එසැණ වෙනුවෙන් ඉතාලියේ ඇස ගියතැන්, සාතන්ගේ අඩවිය, ලොක්කා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම්ගේ හා බෘනෝ දිවාකරගේ නවතම විනෝදාත්මක වැඩසටහන ජන්තුයි පින්තුයි ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd