අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ 55 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ද, 35 දෙනකු රිමාන්ඩ් කැර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
තවත් 35 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය, රහස් පොලිසිය හා තවත් කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වන බවත්, තරාතිරම නොබලා වැරදිකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවත් ඔහු පවසයි.
අලුත්ගම රැස්වීමක් පැවැත්වීමට බොදු බල සේනාව අවසර නොගත් බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ඉල්ලා නොතිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔය හර්තාල් කරන අය පොලීසියෙන් අවසර අරන්ද ඒවා කරන්නේ?(අ)
ජාති ආගම භේද නොබලා උපරිම දඬුවම් දෙන්න (නදී)
නියම වැරදි කරුවන්ව සොයා ගන්න (දී)
කොලඹින් කුලියට ගිය මැරයන් අත්අඩංගුවට ගන්නේ කොහොමද දන්නේ නැහැ.? ඔය මැරයෝ ටික ආපහු කොලඹ ආවේ කාගේ වාහන වලද කියලා මුළු රටම දන්නවා. මේක දැන් පුදුම රටක් වෙලා සිංහලයන්ට,බුද්ධාගම් කාරයන්ට තමන්ගේ ආගම ,ජාතිය ගැන කතා කරන්න බැහැ. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ නම් මේ වෙන දෙය කල් තියාම දැක්කා. උන්වහන්සේ අපවත් වුනේ අපේම අවාසනාවට තමයි.(නදී)
ගණන් ගන්න එපා. (නදී)
වැඩේ ඇන ගත්තේ පොලිසියයි. හාමුදුරුවන්ට ගහපු වෙලාවේම නිසි පියවර ගත්ත නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ දෙන්නයි. ගින්දර ඇවිලෙන්න යන්නේ මිනිත්තුවයි. නිවන්න කොච්චර කල් යනවද. දැන් ඉතින් රාජකාරිය නිසි වෙලාවට ඉටු නොකළ රාළහාමිලත් අත්අඩංගුවට ගන්න. (නදී)
සියලු ජාතිවාදී ආගම්වාදී සංවිධාන තහනම් කළ යුතුයි. (අ)
පළමු වැරදි කරු. සොයන්න (අ)
වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන දියහැකි උපරිම දඩුවම් දෙන්න (නි)
වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න (නි)
ඔය කාව අත්අඩංගුවට ගත්තත් ගන්න ඕනෑම කරන්නේ මේක ඇවිලූ අයයි. (නි)
ලංකාවේ කිසිම දෙයක් නීතිප්‍රකාරව ඉටුකිරීමට දේශපාලන ඇඟිලි ගැසීම් ඉඩනොදෙන බව අපි දනිමු. (නි)
අනේ සෑම්, කඩවල් වහන්න පොලිසියෙන් අවසර ගන්න ඕනෑ නැහැනේ. නේද? (නි)
නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කරන්න. වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)
නීතිය එක් පැත්තකට විතරද (අ)
ඔය අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
අනිවාර්‍යෙයන් වැරදිකරුවන්ට දඩුවම් දෙන්න (නදී)
මේ හාමුදුරුවෝ මෙච්චර කියන්නේ මොකද්ද කියල තේරුම් අරගෙන මහා ජාතියට වෙන අසාධාරණයට පිලියමක් යොදන්නේ නැතුව මොනව කරත් වැඩක් නැහැ. රබර් බෝලයක් වතුර යටට දැම්ම වගේ. (ස)
නැගෙනහිරට සහ උතුරට වෙනම නීතියක් ද දැන් තියෙන්නේ. දේශපාලකයෝ තාමත් හිතන්නේ තමන්ගේ ඡන්ද මල්ල ගැන විතරයි. මේ හාමුදුරුවන්ට හිරිහැර කරපු ගමන් එ්කට එවෙලේම නීතිය ක්‍රියාත්මක උනා නම් මේ හැමදේම හොඳින් විසඳෙනවා. පොලිසිය අවංකව රාජකාරි කලොත් හැමෝටම සමානව අනාගතය ගොඩක් යහපත් වේවි. (නදී)
මේ රටේ සැමටම පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන නීති වලින් පමණක් ජිවත් වීමට සලස්වන්න. ඡන්ද කතිරයට ඇති කාදර කම අමතක කර ප්‍රදාන දෙසපාන පක්ෂ දෙකම එකතුව ,මුළු රටේම ජනතාව පිඩාවට පත් කිරීම වලක්වන්න.එවිට මේ රටේ සාමය රැකෙවී. නැතිනම් සිංහලය ටිකෙන් ටික වලපල්ලට යාවි. එදාට වැඩියෙන් දුක් වන්නට වන්නේ සිංහලකම ගැන කතාකරන සිංහලයන්ට සිංහල ජාතිවාදීන් කියන අයටය (අ)
වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න (නි)
කඩවල් වහන්න කාගෙවත් අවසර ඕන නැහැ. එ්ත් කල්මුනේ පාරවල් ටයර් දාල පුච්චන්න අවසර ගත්තේ කාගෙන්ද? අපි පාරවල් වල යන්න එපාද? (නදී)
හර්තාල් කළා කියලා කාටවත් පාඩු උනේ නැහැනේ (නදී)