ඡන්ද නීතී දිගට හරහට කඩයි බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නාමයෝජනා භාර දුන් දින සිට අද වන විට මැතිවරණ නීතී කඩ කිරීම් හා ප්රචණ්ඩ ක්‍රියා 147 ක් වාර්ථා වී ඇත 13 February 2014
දුම්රිය කොට උඩ දුම්රිය ධාවනය අද (13) උදේ 10 පමණ සිට අඩාල වී යැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. රියදුරන් සේවයට වාර්තා නොකිරීම ඊට හේතුවයි. කොළඹ 13 February 2014
ගුවන් හමුදා රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව තිස් වසරක කුරිරු යුද්ධයේදී අප මතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි කැපකොට සටන් කල ගුවන් හමුදා අභිත රණවිරුවන් හා යුද්ධයේදි අබාධිත තත්ව 13 February 2014
පකිස්තානුවාගෙ ඇඟ පුරාම සල්ලි ඉන්දියන් රුපියල් ලක්ෂ පහලොවක් ශරීරයේ සගවාගෙන පකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන 13 February 2014
කබර හුනා ලක්ෂ 10 ට විකුණන්න ගිහින් පනාමුර හීන්දළු වත්තේදී කබර හුනකු රුපියල් ලක්ෂ 10 කට විකිණිමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය කියයි. වියලි කළාපයේ 13 February 2014
අධිවේගී මගේ බසයක් ගිනි ගනී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ 15.4 ප්‍රදේශයේදී (ජා ඇල )ලංගම බසයක් ගිනි ගත්තේය.එහි සිටි මඟීහු 45 දෙනා බසයෙන් පැන දිවි බේරා ගත්හ. කාර් 13 February 2014
‘තිසුරියි මමයි හොඳ යාලූවෝ’ ධනුක ඔබගේ පවුලේ විස්තර ගැන මුලින්ම කිව්වොත්? මගේ පවුලේ අම්මයි තාත්තයි, නංගියි විතරයි. තව මල්ලි කෙනෙක් හිටියා. එයා 2001 දී 13 February 2014
වැලිකන්ද වැසියෝ වීදී බසිති අරක්කු හා සිගරට් අලෙවිය නවත්වන ලෙස ඉල්ලමින් වැලිකන්ද නගරයේ අද දැවැන්ත පෙළපාළියක් පැවිත්විණි. මොනරතැන්න පාසලේ සිට දිඹුලාගල රාහ 13 February 2014
තාත්තයි පුතයි ඉතාලියේදී අනතුරක ඉතාලියේ ඔස්තේරියාග්රාන්දේ ගමෙ පසුගියදා උදෑසන හතයි පනහට පමණ ශ්‍රී ලාංකිකයෙක් (35) සහ ඔහුගේ පුතා (7) පාසල් බස්රථය ගැනීම සඳහා පාරේ ගමන 13 February 2014
ටියුෂන් ගුරා හොරකමෙත් ගිහින් අතුරුගිරියේ වෛද්‍යවරයකුගේ නිවසකින් 2013 දී සොරාගත් රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනයක්,වෙද නළාවක් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ ගාල්ලේ 13 February 2014
රජරට සිසුහු අටක් පොලිස් අත්අඩංගුවට රජ රට සරසවිය අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින් සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව ගෙන යතියි පවසමින් 13 February 2014
අද කාලගුණය (ජනවාරි 13) දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවති. එම නිසා සන්ධ්‍යා කාලයේ දී සබරගමුව පළාතේ ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ව 13 February 2014
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තාවට අනුව රටවල් 180 කින් ශ්‍රී ලංකාව 165 ස්ථානයට පත්ව ඇතැයි සීමා මායිම් නැති වාර්තාකරුවන්ගේ සංගමය කිය 12 February 2014
තවත් විශ්මිත සැත්කමක් කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සහ ස්නායු ශල්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් එක්ව පැය 16ක් පුදා කළ කුඩා දරුවන් 12 February 2014
දොස්තර ලෙඩුන් බලයි රාගම රෝහලේ වෛද්‍යවරයකුගේ මෝටර් රථයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නතර කැර තිබිය දී රුපියල් 126000ක් සොරා ගත් බව කියන කොළඹ පෞද්ගලික රෝහලක 12 February 2014
පුවත් සංදේශය කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රිය පදවාගෙන ගිය ගොඩනැගිලි කොන්ත්‍රාත්කරු වයරයකින් ගෙල සිර කර මරා දමා ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණය 12 February 2014
පෙරහරට පාරක් වහයි හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර නිසා අද (12) පස්වරු හතරේ සිට 16 වැනි දා දක්වා කොළඹ දෙක මුත්තයියා පාරේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් ම 12 February 2014
රජරට සිසුහු නගරයටත් එති රජරට විශ්ව විද්‍යාල පාලකයින් අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින් සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව 12 February 2014
හිටපු කොටියාත් හොරෙන් යන්න හදලා නීති විරෝධීව විදේශ ගත වීමට උත්සාහ කරද්දී අද උදේ බේරුවලින් අත්අඩංගුවට ගත් 75 දෙනා අතර පුනරුත්තාපනය වූ මුහුදු කොටි සාමාජිකයකු ද සිටින 12 February 2014
කෑගලු සතිපොළ ඉල්ලා වෙළෙන්දෝ අගනුවර එති කෑගල්ලේ පැවැති 66 වැනි නිදහස් උත්සවයේ වැඩ කටයුතු සඳහා කෑගල්ල නගර සභාව මගින් තාවකාලිකව තමාගෙන් ලබා ගත් සතිපොළ නගර සභාවෙන 12 February 2014
‘ගවයාගෙනුත් මී උණ‘ ජලභීතිකාව සහ මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බව වසංගතය රෝග විද්‍යා ඒකකය පවසයි. මී උණ පතුරුවන ලෙප්ටෝ පයිරෝසිස් 12 February 2014
උකස් කඩේ කොල්ල කයි යතුරුපැදියකින් ආ දෙන්නෙකු පිස්තෝලයක් පෙන්වා පාදුක්කේ උකස් බඩු මධ්‍යස්ථානයක් කොල්ල කා ඇති බව පොලීසිය කියයි. 12 February 2014
මෛත්රීපාලගේ ගෙවත්තේ කිලෝ 15 ක අලයක් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේ ගෙවත්තේ කිලෝ පහළොවක වැල් අලයක් බැස ඇත. ඉෂුමා නමින් හඳුන්වන මෙම අල වර්ගය 12 February 2014
බුලත්කොහුපිටියේ උමගක් බුලත්කොහුපිටිය කැන්දව ගෙවත්තක වැසිකිළි වළක් කපන විටදී විශාල උමගක් මතු වී ඇතැයි ද උමඟ ඇතුලින් කැටයම් කළ කළුගලින් බැඳ 12 February 2014
දොස්තර බීර බොන්න ගිහින් 45000ක බිලක් ගෙවයි බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රාත්‍රී 12න් පසු මත්පැන් අලෙවි කළ බව කියන අනුරාධපුර හෝටලයක් සම්බන්ධයෙන් ඉදිරිපියවර ගන්නැයි සුරාබ 12 February 2014
ලන්ඩන් පොලීසිය චෙන්නායි තොරතුරු ගනී ගිය වසරේ මැයි මාසයේදී චෙන්නායිහිදී ශ්‍රි ලංකා සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය යුවළක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් ලන්ඩනයේ ස්කොට්ල 12 February 2014
යාපනේ මිදි මාසෙකින් වෙළෙදපොළට තවත් මාසයකින් පමණ යාපනයේ මිදි වෙළෙදපොළට යැවිය හැකි බව යාපන ගොවියෝ කියති . කොළ පැහැ මිදි කිලෝවක යාපන මිල රුපියල් 300-350 අතර වේ. 12 February 2014
අබිරහස් සිරුර හඳුනාගනී කොට්ටාව පන්නිපිටියේ ත්‍රිරෝද රියක මරා දමා තිබු බව කියන පෙදරේරුවකු ද වන කොන්ත්රාත්කරුවකුගේ මරණ පරීක්ෂණය සදහා නුගේගොඩ අතිරේක 12 February 2014
අද කාලගුණය (ජනවාරි 12) දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින නිසා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වය තවදුරටත් පවතී. 12 February 2014
අබිරහස් සිරුරක් ත්‍රීරෝද රියේ කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රියක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. ඒ අසලම තවත් ත්‍රීරෝද රියකින 12 February 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026