පොසොන් පොහෝදා මිහින්තලය වැඳ පඩිපෙළ බසිද්දී පය ලිස්සා වැටී තුවාල ලැබු කසුන් චලන කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය.
නබඩගස් වැව විදුහලේ පස්වැනි පෙළේ ඉගෙනගත් කසුන්ගේ අවමඟුල රඹෑවේදී සිදු විය.
පය ලිස්සා ගිය නංගී බේරා ගැනීමට යද්දී ඔහු මේ අනතුරට ලක්විය.
අනතුර සිදු වීමට පැය කිහිපයකට පෙර ඔහු මවට කියා ඇත්තේ අම්මේ මට දිව්‍යලෝකය පෙන්වන ලෙසයි අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ දිව්‍යලෝක සිතුවම් පෙන් වු බව ඔහුගේ මව පත්මා සෝමසීලී මහත්මිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ නුබට නිවන් සුව පතමි (දී)
පුතේ ඔයාට නිවන් සුව ලැබේවා. (ස)
අමා මහා නිවනින් සැනසේවා (දී)
නිවන් දකින්න මගේ පුතේ (දී)
අමාමහ නිර්වාණ සම්පත්තියම ලැබේවා...!! (දී)
ඔබට නිවන් සුව පොඩි මල්ලි(දී)
චුටි පුතේ, ඔබට නිවන් සුව! මින් මතුවට උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා! පුතේ, ඔබට නිවන් සුව(දී)
හරිම කණගාටුවක් ඇති උනේ මේක දැකල. පුතේ ඔයාට නිවන් සුව..(දී)
ලංකාදීප කතු තුමනි, ඔබගේ මුලිකත්වයෙන් මෙම පුවත ජනපති තුමන් වෙත යවා ආරක්‍ෂිත පඩි පෙළක් ඉංජිනේරු සංස්ථාව ලවා ඉදිකිරීමට හැකි ද විමසා බලන්න. මුදල් අපි සොයා දෙනවා. ඉපැරණි වටිනාකම් වලට හානි නොවන අයුරින් මෙය කල හැක. (ස)
ඔබ දිව්‍යලොකෙම ඉපදෙන්න කියල මම පතන්නම් මගේ පුතේ...(දී)
සුදු පුතාට නිවන් සුව අත්වේවා! (නි)
පුතේ ,නුබට නිවන් සැප ,දිව්‍ය ලෝකය ඔබ නැවත ඉපදේව ,,කිසිම මවකට පියෙකුට මෙවන් දරු ගින්දරක් නොලැබේවා (දී)
පුතුට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව චුටි පුතේ (නදී)
නිවන් සුව පතනවා ඔබට (දී)
කිසිම මවකට මෙහෙම දෙයක් දරා ගන්න බෑ. ඔබ පින්වත් දරුවෙක් බව ඔබේ ඉරියව් වලින්ම පේනවා. (නදී)
සියල්ල අනිත්තයි. අප වේදනාවක් විදින්නේ එය තුල බැසගෙනය. දුක් වේදනාවක් ආ කල එයකෙරෙහි නොඇලී, නොගැටී, වසයකිරිමතුල ඔබ ඒකාන්තයෙන්ම දුකෙන් වෙන්ව වසයකරනවා. එතුල පවතින්නේ ඔබගේ විමුක්තියනොවේද? තෙරුවන් සරණයි නමොබුද්ධය! (දී)
සොයුර, පුතනුවනි ඔබ නැවත අප අතරම ඉපදේවා (දී)
මෙවන් අකල් මරණයක් මතු සසරෙහිදී උදා නොවේවා! ඔබට උතුම් නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
පුතේ, ඔයාට දිව්‍යලෝකෙම යන්න ලැබේවා ! තව කී දෙනෙක් දිව්‍යලෝකේ යනකන් බලධාරියෝ නිදා ගනීද? (ස)
පුතේ නුබට අජරාමර නිවන් සුව ලැබේවා ! (ස)
අනේ මෙහෙම විපත් නොඇහෙනවානම් (දී)
ඔබට නිවන් සුව පුතේ!(දිල්)
අනේ රත්තරන් පුතේ ගොඩාක් දුකයි.....ඔයාෙ දිව්‍ය ලොකෙම දිව්‍ය කුමාරයෙක් වෙලා ඉපදේවා....(දී)
පුතේ ඔබට නිවන් සුව පතමි .. (දී)
පුතේ, ඔයාට නිවන් සුව ලැබේවා! ලක් මවට හොඳ පුත් රුවනක් අහිමිවීම ගැන දුකයි. (නි)
ඔබට නිවන් සුව පතමි. (නි)
ඔබට නිවන් සුව පුතේ! (නි)
අයියෝ අසරණ දරු පැටියා! හරිම දුකයි. පුතේ, ඔයාට නිවන් සුව පතමි! (නි)
පුතේ, ඔය දිව්‍යය ලෝකයේ යනවා. (නි)
ඔබ දෙව්ලොවේම ඉපදේවා පුතේ! (නි)
ඔබට නිවන් සුව චුටි පුතේ!! (නි)
කිසිම අම්මා කෙනෙකුට මෙවන් දුකක් නොම වේවා! (නි)
මෙවැනි අනාරක්ෂිත තැන් වලට කුඩා දරුවන් යවද්දී තවත් සිතුවා නම්,මෙවැනි අභාග්‍යසම්පන්න සිදුවීම් වළක්වාගත හැකි නොවේද ? (නි)
ඔයාට නිවන් සුව ! සහෝදරයා (ස)
ඔබට නිවන් සුව පුතේ. ඒ අම්මගේ දුක තුනී වේවා (නදී)
ඔබට නිවන් සුව (දී)
පුතුට නිවන් සුව! (නි)
පොසොන් පොහොය දිනයට අඹ තලාවේ -කසුන් තරුව වනු මැන නුබ තලාවේ (නි)
පුතාට නිවන් සුව අත්වේවා. (ස)
මෙවන් අකල් මරණයකට ඔහු මතු ගොදුරු නොවේවා! (නි)
සසර ගමන කෙටි කරගෙන යන අපේ කසුන් පුතුට නිර්වානය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා............ (දී)
මේ සසරෙහි හැටිය. එය අස්ථිරය, වහා වෙනස්වන සුළුය. නොපැතූදේම සිදුවේ. නමුත් මෙම දරුවා පින්වත් උපතක් කරා ගොස් ඇති බව සිතිය හැක. (නි)
නිවන් සුව ලැබේවා පුතේ ඔබට! (නි)
සොයුර, ඔබට නිවන් සැප ලැබේවා! මෙවන් වූ අකල් මරණයක් සිදු නොවේවා! (නි)
පුතේ, නුඹට නිවන් සුව! (නි)
පුතේ, නුඹට නිවන් සුව ! (නි)
ඔබට නිවන් සුව ලැබේවා ! (නදී)
පුතේ නුබට අජරාමර නිවන් සුව ලැබේවා (දී)
පුංචි පුතේ මතු උපදින කිසිම ආත්මයක ඔබට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා! දීර්ඝායුෂ ලැබේවා! ඔබට නිවන්සුව සුව පාර්ථනා කරමි (නදී)
ඔබට දෙව්ලොවම යන්න ලැබේවා! (නි)
මේ පඩිපෙළ අවුරුදු දහස් ගණනක් තිස්සේ කෝටි සංඛ්‍යාත බැතිමතුන්ට උඩ මළුව දක්වා නැඟීමට උපකාරී වී තිබෙනවා. ප්‍රවේශම් නොවීම නිසා ඇතිවන අනතුරු මිස වෙන ආපදාවන් ගැන වාර්තා වී නැහැ. (නි)
පුතේ, ඔබට නිවන් සුව! (නි)
පහුගිය වසරේ මමත් අනූනමයෙන් බේරුනා. පුතුනි, ඔබට නිවන් සැප ලැබේවා! (නි)
මෙය සසරෙහි හැටි නොවෙයි. අනාරක්ෂිත බවයි. ගස් ගල් වන්දනාව කරන්න ඕන නම් , ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න ඕන. මිනිසෙකුට ගරු කිරීමට ගස් ගල් වන්දනාවට යෑම තමයි වැරැද්ද.(දී)
චුටි පුතේ, ඔබට නිවන් සුව! මින් මතුවට උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා! (නි)
හරිම දුකයි (අ)
ඔබ මතුත් ලංකාදීපය තුල ඉපදේවා (ස)
කිසිම දවසක මෙවන් අකල් මරණයකට ඔබ වන කුඩා දරුවෙක් ගොදුරු නොවේව ඔබට නිවන් සුව පතමි මගේ ආදරණිය මල්ලියේ (මුදී)
පුතේ ඔයාට නිවන් සුව පතමි (මුදී)