විසි අට හැවිරිදි බිරිය ද ඇය ගෙදරදීම ගණිකා සේවයට යොදා ගත් බව කියන සැමියා ද (32) සැකපිට අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි.
තම යතුරුපැදියෙන්ම ගෙදරට එන ගනුදෙනු කරුවන්ට රුපියල් 7000 සිට2500 දක්වා මිලට ඔහුගේ බිරිය අලෙවි කැර ඇතැයි පොලීසිය පවසයි.
විසි අට හැවිරිදි බිරිය ද ඇය ගෙදරදීම ගණිකා සේවයට යොදා ගත් බව කියන සැමියා ද (32) සැකපිට අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි.
තම යතුරුපැදියෙන්ම ගෙදරට එන ගනුදෙනු කරුවන්ට රුපියල් 7000 සිට2500 දක්වා මිලට ඔහුගේ බිරිය අලෙවි කැර ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මිනිහ ඇත්තටම පිරිමියෙක්ද ? නපුන්සකයෙක්ද?මේ දෙන්නට වෙන කරන්න රස්සාවක් ඇත්තෙම නැද්ද? අත පය නැති මිනිස්සු වගේම අන්ධ මිනිස්සු පවා රැකියා කරනවා නේද? මෙවැනි දුර්ජනයින් සමාජයට කරන වින්නැහිය සුළුපටු නොවේ. උදේ ගිහින් හවසට එන රැකියාවක් ලෙස ගෙදරක වැඩ කරන්න බැරිද -පවුකම් නොකර.(මුදී)
පුදුමයි තමයි (නි)
පුදූම ලෝකයක්නේ මේක.. (නි)
අය්යෝ මෙහෙම රටක් කොහොමද අප්පා සමාජයට මුහුණ දෙන්නේ (දී)
2500 ක් වුනොත් දවසට එක්කෙනෙක් ගෙනාවොත් මාසෙට 75000යි. වැඩිය මහන්සියක් නැහැ. අවදානම වැඩියි.හොඳ ආදායමක්. මිනිහ හිතන්නේ ඒ පැත්ත ගැන. වැරැද්ද ඉතින් අපි කියලා දෙන්න වෙනවා, පැහැදිලි කරලා. නමුත් විවාහ වෙලා තියෙන්නේ මේ දේ මෙි විදියට කරමු කියල නම් වැඩක් වෙන්නේ නැහැ. (ස)
මේ දෙන්නට වෙන කරන්න රස්සාවක් ඇත්තෙම නැද්ද? අත පය නැති මිනිස්සු වගේම අන්ධ මිනිස්සු පවා රැකියා කරනවා නේද?(මුදී)
දෙයියනේ මෙහෙමත් අපරාධ (දී)
සැකපිට අත් අඩංගුවට ගන්න නීතිමය වරදක් කලා වෙන්න ඕන. ඒ දෙන්නට හොඳයි නම් රජයට ආදායම් බදු නොගෙවීමයි වැරැද්ද. (දී)
සිතුම්,අපි අපේ හැඟුම් වලටම බරවී අදහස් ප්‍රකාශ කළාට මේ තත්වයේ වෙනසක් වෙන්නේ නැති බව ඔයත් මමත් දන්නවා. මේ තත්ත්වයට මිනිසුන් ඇද දමන සමාජයේ ඔඩු දුවා ඇති ඍණාත්මක ඇගයුම් පද්ධතිය වෙනස් කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් ගැන අපි හිතා බලමුද? (නි)
මේවගේ නරුම මිනිස්සුන්ට මනුස්ස ආත්මයක් ලැබෙන්නේ මේ ආත්මේ විතරයි (දී)
සැමියා බිරිඳගේ දෙවියා යැයි සම්මතය කෙලෙසා දමන්නේ මේ අය මැයි අසම්මත (දී)
ඔය වගේ අය රටේ වත් තියන්න හොඳ නැ.. (දී)
තමන්ගෙම බිරියට මෙහෙම කරනවද? (නි)
දෙයියනේ මේ මනුස්සයාට මොනවා කලත් මදි නේ (දී)
ආගමානුකූල පසුබිමක් නැති නිවසක් තුළ, මෙවන් වු අසභ්‍යය, අශෝභන තත්ත්වයන් හටගනු ඇත. (නි)
ගණිකාවක් සමග විවාහ උනා වෙන්න බැරිද ? (ස)
මටනම් කියන්න වරදක් නැහැ දෙන්නාගේම කැමැත්ත උඩනේ (දී)
මේ වගේ ගනිකා සේවයේ යෙදන අයට ජීවිතේටම අමතක නොවෙන දඩුවම් දෙන්න ඕන (දී)
පුදුමාකාර මිනිස්සු! (නි)
ලැජ්ජයි මනුස්සයෝ (දී)
මීට හොඳා පාරේ හිඟා කැවා නම්, (ස)
මේ සම්බන්ධව පිරිමියාට විතරක් දොස්කියන එක වැරදි. මේ ගැහැනියගේත් කැමැත්ත නැතිනම් මේ ව්‍යාපාරය දිගට ම කරගෙන යන්න බෑ. මේ දෙන්නගෙම එකගත්වය මත සාර්ථකව කරගෙන යන්න ඇති. (ස) .
කාටවත් කරදර නොකර ස්වයන් රැකියාවක් කරගෙන ඉන්න එකේ වැරැද්ද මොකක්ද ? (දී)
මෙවැනි දේවල් එකක් දෙකක් නීතියට අසුවුණාට, නීතියට හසුනොවුණ දහස් ගණනක් අහිංසක කාන්තාවන් දුක් විඳිනවා ඇති මේ මොහොතේදීත්. (නි)
ආර්ථික ප්‍රශ්නද (දී)
ඇයි ගෑනු කෙනා වැරදි නැද්ද ? (නදී)
ඇයි එයා මේ දේවල් මෙච්චර කල් ඉවසාගෙන හිටියේ? (නි)
ගෘහ ආර්ථිකය නංවන්න පුදුමාකාර උත්සාහයක්නේ මේ මනුස්සයා දරලා තියෙන්නේ? (නි)
ධර්මද්වීපයට මේ මොනවද වෙන්නේ? (නි)
මොවුන්ටත් මේ ඉර හඳ පායනවනේ.... දෙයියනේ! (නි)
මේ වගේ මිනිසුන් මෙලොවින් දුරු වේවා! (නි)
මිනිසත්කමට නිගාදෙන වැඩ (නි)
නිකන්ම නිකන් සල්ලි කොළ කෑලි වලට තමන්ගේ දුකට සැපට ඉන්න බිරිඳව විකුණාගෙන කන මේ වගේ මිනිස්සුත් තවම ජීවත්වෙලා ඉන්නවානේ? (නි)
මේ වගේ පිරිමි තවමත් අපි අතර ඉන්නවානේ? (නි)
මොන හිතකින් මෙහෙම කළාද? (නි)
සමාජ රෝග පතුරුවන වෛද්දවරු වෙන්න ඇති (අ)
පුදුමෙනුත් පුදුම දේවල්නේ දැන් අහන්න ලැබෙන්නේ (නි)
මේ වගේ දේවලුත් ලංකාවේ වෙනවනේ? (නි)
ඇයි මිනිසුන් මෙපමණ පිරිහිලා තියෙන්නේ? (නි)
මේවා හරිම හොඳයි. ජාති ආලයට වැඩියෙන් ළමයි හදන්න ගිහින් ද කොහේද ? (ස)
මෙහෙමත් පිරිමි! (නි)
පුදුම මිනිස්සු! (නි)
මේවා අහලා මටත් පිස්සු වගෙයි (නි)
මොහුට දැඩි දඩුවම් දෙන්න (නි)
රටේ සංවර්ධනයට සමගාමීව අනෙක් පැතිවලත් වර්ධනයවීමක් ඇතිවෙනවා වගෙයි (නි)
ලංකාවෙත් මේවා වෙනවද? මේවගේ මිනිසුත් එනවද? (ස)
මේකට වෙන්න ඇති ආසියාවේ ආශ්චර්යය කියන්නේ (නි)
මෙහෙම කරන්න පුලුවන්ද සිතක් පපුවක් ඇති කෙනෙකුට? (නි)
කොහොමද දන්නෙ නැහැ මෙහෙම කළේ? (නි)
මෙහි වරදක් නොදකින්නන් මොනයම් ආකාරයේ පිරිමිදැයි සිතාගත නොහැක (නි)
කොච්චර කීවත් තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ නේද ? (නදී)
මෙය එක්තරා ආකාරයක මානසික රෝගයක්. (නි)
මිනිස් භවයක් කුමට ලැබුනිදෝ කියා සිතෙනවා මෙවැනි මිනිසුන ගැන අසන සමාජයක් තුළ (නි)
සමහර කපටි මිනිස්සු කසාද බඳින්න කෙල්ලෙක් අල්ල ගන්නේම මේ වගේ දෙයක් සැලසුම් කරලා. (දී)
මීට හේතුව සමාජයේ සාමාන්‍ය පවුල් වලට බලපෑ ආර්ථික ගැටළු වග තේරුම් ගන්න ඕනෑ.මිනිස්සු මීට වඩා මරුවො වෙලා ඉන්නෙ නිසි ආකාරයේ රැකියාවකින්වත් ජිවත්වෙන්න බැරි නිසයි (නි)
අද සමාජයේ මෙවැනි දේවල් සිදුවෙනවා. (නි)
තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්. (නදී)
මේ වගේ අයට එල්ලුම් ගහ නියම වියයුතුයි (නි)
පුදුමෙනුත් පුදුමයි (නි)
මෙහෙම අයට නම් හොඳක් වෙන්න එපා (නි)
හිතා ගන්න බැහැ (දී)
අද ඉතින් ගෑනී විකුණලා හරි ජීවත් වෙන්න පුළුවන් සාර්ථක ආර්ථිකයක් තියෙනවනේ එක නිසා ඒ මනුස්සය එක අකුරටම කරලා (දී)
දෙන්න කතාවෙලා අවබෝධයෙන් කරන දෙයක් නම් අපි මෙතන ඉදල අනේ අපොයි කිව්වට වැඩක් නැහැ. මේ පොලවට පස් වෙන කුණු කයෙන් එහෙම වෙන්න කලින් ගානක් හොයාගෙන සැපසේ ඉන්න දෙන්න හිතන්න ඇති. ගානේ හැටියට මේක සුපිරි වැඩක් වගේ මට නම් පේන්නේ. (නදී)
සමහරුන්ගේ ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ (නි)
අම්මා දුවව ගණිකා සේවයෙහි යොදවන රටක් මේක (නි)
පිරිමි කමටත් එක්ක නිගාවක් (දී)
තමන්ගේ බිරිඳ විතරක් නොවෙයි, අද ගණිකා සේවයට යොදවාගෙන නැත්තේ මොනවද? (නදී)
මෙවැනි දෑ කිරීමට ශක්තිය දිරිය ලැබේවා. (නදී)
මට ප්‍රශ්නයක් තියෙනව... බිරිද අකමැත්තෙන්ද මේක වෙන්නෙ..? (දී)
මේ වගේ අය නිසා රටේ සදාචාරය පිරිහෙනවා (දී)
මෙහෙමත් පිරිමි (දී)
ලුම්බිණි : මොනවද? (දී)
මේ වගේ අය රටින් පිටුවහල් කරන්න (දී)
ඔතන තියෙන්නේ සල්ලි ප්‍රශ්නයක් නෙමේ (දී)
මෙන්න මේ රටේ සිද්ද වෙන දේවල් (දී)
පරාර්ථ කාමී සැමියෙක් (දී)
කිසි කෙනෙක් තමන්ගේ බ්රිද ගණිකාවක් කරන්නේ නැහැ කැමතෙන්ම අපි වගේ ආසියාවේ රටක හොයල බලුවද මෙහෙම මේ මිනිහ කරපු හේතුව අද මේ රටේ ජීවත් වෙන්න බැරිකමට තමන්ගේ බ්රිද හරි විකුණලා ජීවත් වෙලා තියෙන්නේ (දී)
මට මේකේ කිසි වරදක් පෙන්නේ නැහැ (දී)
අද අම්මල තමන්ගේ ලේ වලින් උපන් දියණිය ගණිකා සේවයේ යොදවන රටක ඕක මොකක්ද? (දී)
අපොයි මෙහෙමත් පිරිමි (අ)
මේ වගේ මිනිස්සු හින්ද මිනිස්සුන්ටත් අගෞරවයක් තව කෙනෙක් නොකරන විදියට දඩුවම් කරන්න ඕනේ. (දී)
ඕන රටක ආර්ථිකය හැමදේටම බලපානවා ඔය එකක් පමණි (දී)
දෙන්නම කැමති නම් එහෙම දෙයක් කලාට මොකද වෙන්නේ.කවුරු හරි කැමැත්තෙන් සතුටක් ලබන එක හොඳ නැද්ද දුෂණ අතවර කරනවා වෙනුවට.අනේ මන්දා අපි ඕනවට වැඩ ශිෂ්ට වෙන්න ගියහම තමයි අසහනය වැඩි වෙන්නේ.(දී)
ලෝකයේ මුරුග සංඥාව පහල වෙනවා කියන්නේ මෙන්න මෙව්වටයි! (දී)
අද ලංකාවේ පිරිමින් තමන්ගේ බිරිය පමණක් නොව තමන්ගේ දියණියන් පවා ගණිකා සේවයේ යොදවන කාලයක් . මත් පන් වලට මත් කුඩු වලට සහ වෙනත් දේවල් සඳහා මුදල් සොයා ගන්නට ඔවුන් කරනා මෙම අශික්කිත ක්‍රියාව ඔවුනුට නොවැටහේ (දී)
මේවගේ සදාචාරයක් නැති අයට රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ ඔයවගේ තවත් ඉන්න අයට හැදෙන්න (දී)
බන්දුල පෙරේරා හරියට හරි (නදී)
වැරදි ක්‍රමයකින් හරි සල්ලි හම්බ කරලා ලෝකෙට පේන්න ජීවත් වන මිනිස්සුන්ට තමයි අද සමාජයේ තැනක් තියෙන්නේ. තමන්ගේ පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙන ගුරුවරයෙක්, විදුහල්පති කෙනෙක් කවුරුවත් ගණන් ගන්නේ නෑ. (ටියුෂන් නොකොළොත්). මේ වැරදි පුර්වාදර්ශය නිසා හැමෝම කෙසේ හෝ සල්ලි හොයන්න පෙළඹෙනවා. (දී)
මම නම් කිසිම වරදක් දකින්නේ නැහැ (දී)
මෙවන් මිනිසුන් රටට පිළිලයක් (දී)
ලැජ්ජයි (දී)
මිල මුදල් අත මිට නැති කොට මිනිසුන් මොනවා නොකරයිද අද ලංකාවේ (දී)
මෙවන් මිනිසුන්ට මොකාක් කියලා මදිද (දී)
ඔහු ලාංකිකයෙක් වෙන්න නම් බැහැ (දී)
ලංකාවට මොකද්ද මේ උන විනාශය (දී)
අැයි ඒ (අ)
පවුලේ ව්‍යාපාරය (දී)
අනේ මන්දා මෙහෙමත් පිරිමි. මෙවැනි අය එල්ලුම් ගහට යවන්න ඕනා (මුදී)
පුදුම ඕව අහල නැති අයට විතරයි. දැනට වසර 40 කට පමණ උඩදී මහරගමට නුදුරු එක්තරා ගමක පුතෙක් තමන්ගේ වැදූ මවත් සොහොයුරියන්වත් මේ වැඩේට යොදා ගත්තා. එදා ඔහොම නම් අද තත්වය කොහොම ද කියල කතා කරලත් වැඩක් නැහැ. (මුදී)