හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රී එච් බී බන්දුල වික්‍රමරත්න 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ අද මහතා නියෝග කළේය.
කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන හදා විකිණියැයි කියන සිද්ධියක් මත ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රී එච් බී බන්දුල වික්‍රමරත්න 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ අද මහතා නියෝග කළේය.
කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන හදා විකිණියැයි කියන සිද්ධියක් මත ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහ ගන්න තරම් වටින මුහුණක් මේ මිනිහාට තියෙන්න පුලුවන්ද?(මුදී)
තරුණ කාලයේදීම රටට ජාතියට අවංක සේවයක් කරන්න පටන් ගත්ත විතරයි පොලිසියෙන් අල්ලලනේ. මේ විදිහට කොහොමද රට හැදෙන්නේ?(මුදී)
එයා සුදුසුකම් සපුරනවා වෙන්න ඇති (නි)
මුහුණ දැක්කම හිතාගන්න පුළුවන් (නි)
යාලුවෝ ගොඩක් හමුවෙයි (නි)
උපරිම දඩුවම් දෙන්න (නි)
ශ්‍රී ලංකාව ආශ්චර්යමත් රටක් කරා ගෙනයාමට උත්සාහ දරන සැබෑ පුරවැසියෙක් (නි)
ලස්සන මුහුණ පෙන්නන්නකෝ අගය නොකර (නි)
මෙහෙම අයට පුලුවන්ද ජනතාවක් නියෝජනය කරන්න? (නි)
අනේ මන්දා. (නදී)
මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද? (නදී)
භානු ඔයාට වැරදිලා. ඔය සුදුසු කම් ටික අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය මනුස්සෙයෙකුට රැකියාවක් ලබාගන්න. දේශපාලනයට යන්න අවශ්‍ය සුදුසුකන් වලින් මුලිකම සුදුසුකමේ එක පැත්තක් තමයි ඔය කරලා තියෙන්නේ. ඔහොම අයට මිනිස්සු ගොඩාක් ඡන්දය දෙනවා. (නදී)
මේ මන්ත්‍රීව බේරගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැද්ද හැබෑටම..? (නි)
හොරකම්, මගඩි, තක්කඩිකම් ඔක්කොම කරන්නේ බලනකොට වැදගත් කියලා කියන උදවියනේ (නි)
නුඹට පුතේ පැහැදිලි හොඳ අනාගතයක් තිබෙනවා (නි)
පවු කියලත් හිතෙනවා (නි)
මොහු මෙවන් දෙයකට පෙළඹුනේ ඇයි දන්නෙ නැහැ (නි)
දැන් මේ වනවිට මන්ත්‍රී ඇත්තන් ඉතිරි වෙලා ඉන්නවද ප්‍රාදේශීය සභාවල? (නි)
ඡන්දදායකයින්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මේ උදවිය පත්කළ අය තමයි වැරදි. උගත්කමක්, පිළිගත් පුද්ගලික ආදායම් මාර්ගයක්, යහපත් පවුල් පසුබිමක් තිබෙනවද, අවංකව වැඩ කළ ඉතිහාසයක් තිබෙනවද ආදී කිසිවක් හිතන්නේ නැහැ. (නි)
මගේ පුද්ගලික මතය නම් දේශපාලනයට කිසියම් උගත්කමක් සහ පිළිගත් වෘත්තියක් හෝ ආදායම් මාර්ගයක් තිබීම අනිවාර්ය කරන්න ඕනෑ. දැන් තත්ත්වය අනුව , කිසිම ආදායම් මාර්ගයක් උගත්කමක් නැති සමහර උදවිය ජීවිතයේ ඉතිරිය ගෙවන්න ආදායම් මාර්ගය විදියට තෝරාගන්නේ දේශපාලනය. ඡන්දදායකයා දැනගන්න ඕනෑ කාටද ඡන්දය දියයුත්තේ කියලා. (නි)
අනේ පවු කියලත් හිතෙනවා (නි)
මොකද මේ මුහුණ වහගෙන? (නි)
ඇයි මුහුණ වහගෙන යන්නේ? ලැජ්ජාද? (නි)
දැන් ඉතින් මේ රිමාන්ඩ් කරගෙන යන වේගයට කවුරුවත් මන්ත්‍රී ඇත්තෙක් ප්‍රාදේශීය සභා වල ඉතිරි වෙලා ඉන්නවද දන්නෙ නැහැ (නි)
බලන්නකෝ මුහුණේ තිබෙන පින් පාට. (නි)
ඔහොම යමුකෝ! (නි)
පිළිවෙළට ඇඳලා එහෙම ඉන්නෙ,බිස්නස් එක හොඳ ඇති. බලන්නකෝ යන උජාරුව (නි)
මේවා දකිද්දී ඡන්දය දුන් අයට ලැජ්ජා ඇති (නි)
බොහොම හොඳයි (නි)
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්! (දී)
මුහුණ වහගත්තට අනෙක් හරිය එළියෙනේ.... (නි)
මුහුණ වහගෙන යන්නේ මොකද (දී)
මෙහෙම ගියොත් මේ අයට වෙනමම උසාවියකුයි, හිර ගෙයකුයි හදන්න වෙයි නේද? (නි)
මේ අපේ මහජන නියෝජිතයින්ද? (නි)
අනේ! එයා හරියට ලෝක ප්‍රසිද්ධ කෙනෙක් වගෙයිනේ මුහුණ වහගන්න බෑග් එකත් අරගෙනම ඇවිල්ලා තියෙන්නේ (නි)
බය නැතුව කරන ජරා වැඩ (දී)
නිතිය කාටත් පොදුයි (දී)
යනවනං අනේ මන් අරන් යන තැනකට යමුකෝ රත්තරන් ...(දී)
දේශපාලනයට නැවත එන්න එපා (දී)
සාධාරණයි (දී)
මෙන්න දේශපාලනය (දී)
රාජකීය වැඩක්..ආණ්ඩුවට කීර්තියක්....රටටම සේවයක්....හොඳ කොලුවෙක්... (අ)
දැන් මුහුණ වහගෙන යන්න, මොකද ඔයාට ඡන්දය දුන් අයට හඳුනාගන්න බැරිවෙන්න (නි)
ඔක්කොම හිනාවෙලානේ ඉන්නේ. (නි)
පව් අනේ! රට ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන්න කියලා ගත් ණයතුරුස් ගෙවන්නනේ ඉතින් මේ හැමදේම කරන්නෙ. (නි)
ජය වේවා!(මුදී)
අයියෝ සල්ලි (දී)
ඕ වත් වැඩද (දී)
හරිම සන්තෝසයි . ඔබ දේශපාලනයට අවශ්‍ය මුලික අවම සුදුසුකම් සපුරා තිබේ. පාර්ලිමේන්තුවට යාමට නම් මීට වඩා උනන්දු වන්න. හැසිරීම හොඳයි. උනන්දුව මදි. මීළඟ වාරයේ මීට වඩා ඉහල ලකුණු ලබාගන්න. (මුදී)