බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට පසුගිය 15 වැනි දා පහර දුන් බව කියන සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමේ දී අපක්ෂපාතීව කටයුතු කළැයි කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය බේරුවල පොලිසිය ප්‍රශංසාවට ලක් කළාය.
සැකකරුවන් වූ වසන්ත ජයමාල්, ඊ ඒ සංජීව, කුමාර පෙරේරා හා එම් කරුණාදාස ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරමින් ඕ පොලිසිය ඇගයීමට ලක් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, නීතිය හැමතැනම සාධාරන විය යුතුයි? (ස)
පොලිසි උසාවි තියෙන්නේ අපක්ෂපාති තීන්දු තීරණ ගන්න තමයි. ඕක ඉතින් විශේෂ ඇගයිමටකට ලක්කළයුතු කරුණක් නෙමෙයිනේ. (ස)
මැණික් බලේ . කෙලින් කරයි වකුටු කොන්ද .. අපිට කොහෙන්ද ඉතින් මැණික් ..
මේ වගේ දෙයක් වෙනනේ කලාතුරකින්නේ..ඒකයි විශේෂත්වය (ස)
පොලිසියට ස්තූතියි! (නි)
හොඳ දේට අපිත් පසසමු. නමුත් මෙයින් ද්වනිත වන ව්‍යංගාර්ථය නම් පොලිසිය " නිතරම" අපක්ෂපාති නැති බව නොවෙයිද.? (නදී)
මම ගෙදර ගිහින් ඉවරයි, එහෙම කිව්වේ එකයි. (අ)
කතාව පැහැදිලි මදි නේ (අ)