චිත‍්‍රපටයක රූගතකිරිම සඳහා නළු නිළියන්  පිරිසක්  මනුවර දිගන බලා ගමන් කළ  වෑන් රථයක් හා  ලංගම බස් රථයක්  උතුවන්කන්ද වලකඩයාවේදී  ගැටී වෑන් රියේ සිටි හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.