පානදුර නෝලිමිට් සුපිරි නිමි ඇඳුම් සාප්පුවේ ගින්නට හේතුව සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද පරීක්ෂණ ඇරැඹුහ.
පානදුර නෝලිමිට් සුපිරි නිමි ඇඳුම් සාප්පුවේ ගින්නට හේතුව සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද පරීක්ෂණ ඇරැඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දල තියෙන වැඩි හරියක් සිංහල නම් වලින් පෙනී සිටින වෙනත් අය. (දී)
සාධාරණ නිරවුල් අපක්ෂපාති පරීක්ෂණයක් (දී)
මේ ව හොයන්න්න ලේසි නැහැ (දී)
අපිට තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න විතරයි (දී)
පිල්ලේ නෝනත් බලාගෙන ඇති වාර්තාව එනකල් (දී)
මම හැම වෙලාවේම අදහස් දන්නේ වැඩිය දුර දිග හිතන්නේ නැතුව. මට දැන් තේරෙනවා මම ගොඩක් වැරදියි කියල. මම සියලුම ලංකා වාසීන්ගෙන් සමාව ඉල්ලනවා... (දී)
මුළු කඩේම ගිනි අරගෙන නේද (දී)
ඩුබායි තිලක් නිකන් පිස්සුවෙන් වගේ කොම්මේන්ට් කරල තියෙන්නෙ අප්පා! (දී)
ඉක්මණින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි (නි)
ප්‍රතිඵලත් ඉක්මණින් දෙන්න (නි)
නිසර් කියන්න හදන දේ හොදට තේරෙනවා. අපි මැට්ටෝ නෙමෙයි නිසර් මහත්තයෝ, කට්ටියට අවශ්‍ය දේ දැන් අපිට හොදින්ම පැහැදිලියි. පානදුරේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මේක ගිනි තියනවා නම් තියන්නේ කෝලහළේ වෙච්ච දවසේමයි. මේක මොකක් හෝ අත් වැරදීමකින් හරි විදුලි කාන්දුවකින් හරි නැත්නම් හිතාමතාම බොර දියේ මාළු බාන්න ආයතනයට සම්බන්ධ අය විසින්ම හරි සිදු කල ක්‍රියාවක්. වටරැක හිමිගේ ප්‍රස්නේදී මේ තීරුවේ පල වුනු අදහස් බැලුවම අද හිනා යනවා වගේ හෙට අනිද්දා මේකේ සත්‍යය එලියට එනකොටත් නිසර්ලට කටුව ඇතුලට වදින්න වේවි. (නදී)
වටරැක දෙවන කොටසද? (නදී)
මේක තිබුනටත් වැඩිය හොඳට ලොකුවට හදයි.(නදී)
වටරක විජිත කරගත්තා වගේ එකක්ද බලමු මේකත්. (නදී)
සත්‍යය ඉක්මනින් හෙළි වේවා! (නි)
සිංහල බෞද්ධයන් මොනවට මේවට යනවද මන්දා (නදී)
ලංකා තිලක්, ඔබ කියන්න අවශ්‍ය නැහැ ඔබගේ ප්‍රකාශ වලින් හොඳින්ම පෙනෙනවා ඔබ අමුම අමු මැට්ටෙක් කියලා. කරුණාකරලා ඔබගේ මොලය පරික්ෂා කරගන්න. ඔබ වැනි අය සමාජයට හිත කර නැහැ. (නදී)
ලෝකේ මොන ආගම දහම ගත්තත් එලොවටත් මෙලොවටත් නැති මිනිස්සු ඉන්නවා. (නදී)
වටරැක හිමිගේ ප්‍රශ්නේදී මේ තීරුවේ පල වුනු අදහස් බැලුවම අද හිනා යනවා වගේ. ලංකා තිලක් මොනවද කෑමට ගන්නේ? (නදී)
ලංකාවේ ඔක්කොම තණකොළ කනවා කියලද දන්නේ නැහැ ලංකා තිලක් හිතන් ඉන්නේ. (නදී)
ලංකා තිලක්, මී හරක් වගේ කතාකරන්ඩ එපා. තමන්ගේ දේපල තමන්ම ගිනි තියාගන්නවද ? (නදී)
මෙවන් ආයතන ගිනි තැබීමෙන් වක්‍රව පාඩුව රජයට ආදායම් බදු නැතිවීමයි. (නදී)
මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙවේ. එ්ක ඉබේ හෝ හිතාමත ගිනිගන්න සලස්වලා. ඇත්ත ළඟදීම දැනගන්න ලැබෙයි. (නදී)
වහලේ රෙපයාර් එකෙයි මුලින්ම ගින්න උඩු මහලේ ආරම්භ වෙච්ච එකෙයි සම්බන්ධයක් පෙනෙන්නේ නැත්ද? (නදී)
කෝටියක් දෙනවා කිව්වත් කව්ද කැමති ගුටිත් කාල, තවත් දේවල් කපාගෙන, ඇදුම් නැතිව මහා පාරේ වැතිරිලා ඉන්න. රටේ මේ තරම් මෝඩයෝ ඉන්නවද කියල හිතනකොටත් පුදුමයි. (නදී)
ලංකාව කියන්නේ මෝඩයන්ට ගිය රටක් කියල මොනවට පැහැදිලි කරනවද? (නදී)
බදුල්ලේ තියෙනවා කඩයක්. කට්ටියත් රක්ෂණය ගන්න කඩේ ගිනි තිබ්බා. මේක බදුල්ලේ ප්‍රසිද්ද රහසක්, මේකත් ඒ වගේ ද ? (නදී)
තිලක් ඩුබායි, ඔයාගේ ඈත්ත නම කියන්නකෝ පුලුවන්නම් (නදී)
ඩුබායි තිලක් ඇත්ත නමින්ම හිටියා නම් තමයි හොඳ. එහෙම නැතුව නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ඉන්නවා නම් ලංකාව හොඳ රටක් කරන එක ලොකු දෙයක් නෙවෙයි. (නදී)
ලංකා තිලක්, ඉන්දික ඔබලා හරි, කට්ටියටම ඇත්ත දැනගන්න ලැබේවි හෙට අනිද්දටම (දී)
නොදන්නා දේවල් කතා කරන්න යන්න එපා (දී)
තම ආයතනය තමන්ම ගිනිතියා ගයිද වෙන්න බැහැ (දී)
ඉක්මන් කරන තරමට රටට හොදයි (දී)
ලංකා තිලක්, ඔහොම කියන්න එපා (දී)
ලංකා තිලක් කියන කතාවේ වැරද්දක් නැ(දී)
සොහොදරවරුනේ කරුණ කර නිශ්ශබ්දව ඉන්න මොනවද වෙන්නේ කියා බලන්න (දී)
තුවාන් ෆසීල් තවටික දවසකින් බලන්න ලංකා තිලක් කියන කතාව ඇත්ත වෙන හැටි. දැනටමත් වැදගත් කරුණු ගොඩක් හොයාගෙන තියෙන්නේ.(දී)
මෙතන බොහෝ අය ප්‍රශ්නය වෙන අතකට ගෙනයන්න උත්සහ කරනවා නමුත් සත්‍ය කවදා හෝ එලිවේවි, ඊට ප්‍රථම ස්වභාව ධර්මය විසින් මෙය කල සහ අනුබල දුන් සැමටම දඩුවම නම් ඒකාන්තයි. (දී)
ඇත්තටම කොහොමද ඕක හොයන්නේ (දී)
ප්‍රතිපලය ඉක්මන් කරන්න නැතිනම් විශ්වසනීය බව අඩු වෙයි (දී)
ජයවේවා මිනිසුන් සාමදාන වේවා (දී)
මේ හදිස්සියේ වූ අපරාදය (දී)
මිනිස්සුන්ට දැන් මේවා දැකලා ඇතිවෙලා (දී)
ඇත්ත මොකද්ද (දී)
ඉක්මන් කරන්න (දී)
වන්දි ගන්න කල වැඩක් නොවෙයි (දී)
රසපරික්ෂණය තියන්නේ කොහොමද (දී)