පසුගිය 15 වෙනිදා මැර ප්‍රහාරයකට ලක්වු අලුත්ගම ලංකාදීප මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා සොයා ඔහුගේ නිවසට පැමිණි රහස් පොලිසිය ඔහුගෙන් කට උත්තරයක් ලියා ගත්තේය.
පහර කෑමෙන් බෙල්ලට හා කොඳු ඇට පෙළට තුවාල සිදුවී ඇති මාධ්‍යවේදියා සිය සුපුරුදු රාජකාරී කර ගැනීමට නොහැකිව සිටී.
වෛද්‍ය උපදෙස් පරිදි සිරිවර්ධන මහතා බෙල්ලට හා තුනටියට ආධාරක පැළඳ සිටී.
රහස් පොලිසීයේ හය දෙනෙක් පැය තුනක් කට උත්තරයක් ලියා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහුව අය ඔක්කොම අපි දන්නවා. (නදී)
අනාරක්ෂිත ස්ථානවලට යද්දී පොඩ්ඩක් මෙයාලත් හිතන්න ඕනේ. දෙයක් උනාට පස්සේ කැ කෝ ගහලා පලක් තියේද. (නදී)
ඉබේ උනාද දන්නේ නැහැ (දී)
සරත් සිරිවර්ධන මහතා ට ඉක්මන් සුවය ලැබේවායි මා ප්‍රර්ථනා කරමි. මෙවන් සිද්ධි සියලු ලක්වාසීන් හෙළා දැකිය යුතුය. අපරාධ කරුවන් පොලීසියෙන්, නීතියෙන් ලිස්සා ගියත් දෙවියන්ගෙන් බේරී සිටීමට දුෂ්කරය. ඔහු සියල්ල බලා සිටියි. (නදී)
ඉසුරන්දි ගහන අයත් මා ධ්‍යවේදියෙක් කියල බලල නේද ගහන්න ඕනා (නදී)
කඩුවට වඩා පෑන බලවත්ය. අදහස් වලට අදහස් වලින් පිළිතුරු දෙනවා විනා පහර දෙන්නේ ඇයි?(දී)
ගැහුවේ කවුද කියල ඒ මහත්තය දන්නවා. එයා නම් ජීවිතේට ආගමික සහ වාර්ගික සංහිදියාවක් ගැන කතා කරන ලියන එකක් නැහැ. (නදී)
ගහපු අයට උපරිම දඩුවම් දුන්නේ නැත්නම් මේ රටේ නීතියෙන් පලක් නැහැ (නි)
මෙවන් මැර ප්‍රහාරයන් විශේෂයෙන් , මාධ්‍යවේදීන්ට සිදුවන අපරාධ මා තරයේම හෙළා දකිනවා. (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
රක්ෂණ වන්දි ගන්න ඔහුම ගහගත්තා වෙන්න බැරිද? (නදී)
සාධාරණ මාධ්‍යවේදීන් ඉන්න ලංකාදීපයට තමයි මෙහෙම කරන්නේ. සරත් ඔබට ඉක්මන් සුව. (නදී)
ඔය කට උත්තරය ලියාගත් පොත හොඳින් ආරක්ෂා කරගන්න (නි)
මෙම මාධ්‍යවේදියාට ඉක්මන් සුවය පතමි! (නි)
නිර්බීතව සහ සාදාරනව වාර්තා කරන සරත් සිරිවර්දන මහතාට ඉක්මන් සුවය පතන අතර වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන උපරිම දඩුවම නීතිය හරහා ලබා දිය යුතුයි. (නදී).
ඔහුට ඉක්මන් සුව ලැබේවා! (නි)
කට උත්තර ගත්තට විතරක් මදි (නි)
ඔහුට ඉක්මන් සුව! (නි)
බිමල් ගේ සහ ඉසුරන්දිගේ අදහස් ගලපා බලන්නකෝ . බිමල් ගේ කටේ මසුරන් කිව්වාලු (නදී)
පහරකෑමට ලක් වූ තැනැත්තා තවත් අපහසුතාවයට පත්කිරීම විනා පහර දුන් වැරදිකරුවන්ට ලැබෙන දඬුවමක් නැහැ කියන තත්ත්වයට නම් පත්වෙන්න ඉඩ තියන්න එපා (නි)
බොදුබල සේනාවට එරෙහිව විශාල කුමන්ත්‍රණයක් ඇති බව පේන්න තිබෙන නිසා හැම දෙයක් ගැනම හොඳට හිතන්න වෙනවා. (නදී)
මාධ්‍යවේදීන් කරන මෙහෙවර අගයන්නේ මෙහෙමද? (නි)
හෙට පත්තරේ මෙසේ පලවේවි. ව්ජිත හිමි - මම මටම ගහගත්තා මුස්ලිම් ජනතාව - අපි අපිටම ගහගත්තා සිංහල ජනතාව - අපිත් අපිටම ගහගත්තා නොලිමිට් - අපි අපිටම ගිනිතියාගත්ත පත්තර කියවන අපිත් එසේම කරගන්න වෙනවා (නදී)
අසනීපයෙන් ඉන්න ඔහුට නිදහසේ ඉන්න ඉඩදෙන්න (නි)
ලංකාදීප මාධ්‍යවේදීන් කවදත් කැපවීමෙන් වැඩ කළා (නි)
පවු අසරණ මිනිසුන් මේ කරදර නිසා මොනතරම් දුකට පත්වෙන්න ඇද්ද? (නි)
මේ පුද්ගලයා පත්වෙලා ඉන්න අසනීප තත්ත්වය ගැනවත් හිතන්න ඕනෑ. පැය තුනක් ගෙවන්න ඔහුට මොනතරම් අමාරු වෙන්න ඇද්ද? (නි)
මාධ්‍යවේදීන්ටත් අපලයි වගේ (නි)
දැන් එතනට මොකටද ගියේ කියලා අහන අයත් ඇති. එහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ (නි)
අනේ මන්ද ලංකාවේ මිනිස්සුන්ට මොනවවෙලාද කියල (දී)
ඔබට ඉක්මන් සුව! (නි)
මාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකිමි (නි)
මාධ්‍යවේදී සිරිවර්ධන මහතාට ඉක්මන් සුවය පතමි. මාධ්‍යවේදීන්ගේ සුරක්ෂිත බව සලසන රටවල් ගත් කල අපට හිමිවන්නේ ඉතා පහත් ස්ථානයකි. ඝාතනය වූ සහ අතුරුදන් වූ සමහර මාධ්‍යවේදීන් පිළිබඳව සිදු කල පරීක්ෂණ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.(නදී)
මද්‍යස්ථ මතධාරී මාද්‍ය වේදියෙක් නම් කණගාටුව ප්‍රකාශ කරමි (දී)
අපරාදේ ඔහුව මහන්සි කලේ .... කිසිම සදාරණයක් වෙන්නේ නැති බව මගේ අද්දැකිමයි (අ