IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරෙත් එළවළු ගිනිගණන්

උතුරේ අධික පෑවිල්ල නිසා  යාපනය,මුලතිව්  සහ කිලිනෝච්චියයේ සිට  වව්නියාවේ එළවළු නොලැබීම නිසා  වව්නියාවේ එළවළු මිල ඉහළ ගොස් ඇත.මිල වැඩි වීම නිසා වව්නියාවට දඹුල්ලේ එළවළු ද නොලැබේ.ගිය වසරේ වව්නියාවේ කිසිම එලවළුවක් රුපියල්  සියය ඉක්මවා අලෙවි නොවීය.

වව්නියාවේ  කිලෝවක  අද මිල      තොග       සිල්ලර

මාළුමිරිස්                      රුපියල්       200         220

වම්බටු                         රුපියල්        80           100

බණ්ඩක්කා                   රුපියල්       80           100

ගෝවා                         රුපියල්       160          170

අමුමිරිස්                       රුපියල්       340          360

කැරට්                          රුපියල්       180          200

බෝංචි                         රුපියල්       150         160     

මෑකරල්                       රුපියල්       140         150

වට්ටක්කා                    රුපියල්       170          180

තක්කාලි                      රුපියල්       180          200

බීට්රූට්                        රුපියල්        150         160

මුරුංගා                        රුපියල්        210          220

 

 

 

 



අදහස් (0)

උතුරෙත් එළවළු ගිනිගණන්

නෙලුම් Monday, 23 June 2014 04:37 PM

ලංකාවේ උදවියට මේ දවස් වල හරිම කරදර වගේ පේන්නේ. හැම පැත්තෙන්ම තැලෙනවා වගේ . කන බොන දේවලුත් මෙහෙම ගණන් ගියාම ! කොහොම වුනත් හැමෝටම ඉක්මනින් යහපත් කලක් උදාවේවා කියලා එතෙර සිට පතනවා. කාලෙකින් අපේ කාන්තා පාඨකයන් ගේ අදහසක් දැක්කෙත් නැහැ . කුසුම් ල , නිලූ ල අනුෂ්කලා හැමෝම හොඳින් නේද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site