ප්‍රසන්න විතානගේ අධ්‍යෂක්ෂණය කළ ඔබ නැතිව ඔබත්එක්ක චිත්‍රපටිය විසි වැනිදා තමිල්නාඩුවේ සිනමාශාලා දෙකක තිරගතවූවත් කොටිහිතවාදීන්ගේ දුරකථන තර්ජනය නිසා විසි එක් වැනිදා එය තිරගතවිම අත්හිටවැවිණි.
චිත්‍රපටියේ සම නිෂ්පාදක රාහුල් රෝයි ප්‍රකාශකර සිටියේ තමිල්නාඩු මහ ඇමතිනිය ජයලලිතාගෙනුත්,මෙම චිත්‍රපටිය නැවත පෙන්වීමට උදව් ඉල්ලූ බවයි. නමුත් නමිල්නාඩු පොලිසිය ප්‍රකාශකර සිටියේ ඔවුන්ට සිනමා ශාලාවලට ආරක්ෂාව දිමට නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා මාතාව සදා දිනේවා (දී)
සිනමාව, කලාව දේශපාලනය කරගත් ජය ලලිතා වගේ ජාතිවාදී නොමිනුසුන්ට බලය නිලය කුලය ඇතත් මොළය නැති බව මෙයින් පසක් වේ. (ස)
ලංකාවේ සිනමාව දියුණු වෙලා (දී)
මේ ෆිල්ම් එකේ සින්දු ෆයිට්, ලව් සීන් එහෙම නැති හින්දද? (නදී)
තමිල්නාඩුවට ගැලපෙන්නේ සින්දු,(දී)
මට නම් මේවා තේරෙන්නෙ නැහැ (නි)
අපි තව තවත් දෙමළ සහ හින්දි චිත්‍ර පට මෙහේ පෙන්නුවා නම් අපූරුයි නේද ? (ස)
වික්‍රමබාහූ සහෝදරයා ඉන්න තිබුනේ එහේ (නදී)
ලංකාවේ සිනමාවට මොකුත් වෙන්න දෙන්න එපා (දී)
අපිටම කියල සිනෙමා කරමන්තය දියුනු කර්‍රන්න අවෑසි උපකරන ගෙනත් තිබියදීත් ඉන්දියනු වන්ට කෝටි ගන්නන් මුදල් දීලත් ඔය විදියෙ දියක් වුනු එක්ක හොද පාඩමක් අපේ අයට (දී)
ප්‍රශ්න ඇති කරගන්න එපා (දී)
ඇයි අප්පා දැන දැනත් මේවා එහෙ පවත්වන්නේ.(දී)
ප්‍රසන්න විතානගේ නිර්මාණ ලස්සනයි (දී)