කොළඹ විශ්ව විද්‍යාලයයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සිය තනතුරින් ඉවත් කැර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයයේ පාළක සභාවේ තීරණය අනුව මහාචාර්යවරයා ගිය 18 වැනිදා ඉවත් කැර ඇති බවත් කිසිදු හේතුවක් හෝ චෝදනා පත්‍රයක් හෝ දක්වා නැතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරත් මට මතකයි කොළඹ විශ්ව විශ්වවිද්‍යාලයේ උප කුලපති කෙනෙකුට මේ හා සමාන අවුලක් වෙලා පත්තර වල මුල් පිටුවේ ලොකු අකුරින් පල උනා. (ස)
ඔය උගත්තු කැපිල්ල දාන කොට හේතු දෙන්න අමාරුයි. වචන වලින් කියන්න බැරි තරම් සංකීර්ණයි. ළඟදි රජයේ වෛද්‍ය සංගමයටත් එහෙම අලකලංචියක් වුනාණේ (අ)
වරදක් කර ඇත්නම් දඩුවම් විඳිය යුතුයි (නි)
තීරණය අගය කරමු (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
සිල්වා මහත්මයා,අද කාලයේ වරදක් නොකරන අයගෙත් තනතුරු නැති වෙනවා මෙතන කිව නොහැකි හේතු නිසා. (ස)
ඉවසලා බලමු. තවම අපි සිද්ධිය හරියටම දන්නෙ නැහැනේ (නි)
මොකක්ද මෙහෙම වෙන්න හේතුව? (නි)
අනේ මන්දා දැන් සිද්ධවෙන දේවල් ගැන මොකුත්ම නොකියා ඉන්න එක තමයි වඩා හොඳ (නි)
මේ මොනවාද වෙන්නේ? (නි)
ම්කාක් හරි ඇති අපි දන්නේ නැති උනාට (දී)
මෙතරම් වැදගත් තනතුරක් දරු අයෙකු චෝදනා පත්‍රයක් නැතිව ඉවත් කරන්නේ මොන නීතිය යටතේදැයි දන්නා කෙනෙක් ඉන්නවද ? සාමාන්‍ය කම්කරු නීතිය යටතේ නම් නොහැකියි . ඒකයි අහන්නේ . (නදී)
නීතිමය පසුබිම මොකද්ද (දී)
වරදක් තියේද නෙද්ද නෙවි ප්‍රශ්නේ ඉවත් කරපු පටිපාටිය වෙරදී නීති මගට යන්න 126 යටතේ සහන ලබාගන්න පුළුවන් රීට් එකක් ඉල්ලන්න (දී)
මම නම් ඔහු දකින්නේ ඉතා යහපත් දක්ෂ කෙනෙක් ලෙසටයි (නි)