ලංකාවට අත පෙවීම චීනය හෙළාදකී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ලොව ඇතැම් රටවල් සිදුකරන අතපෙවීම් හෙළා දකින්නේයැයි චීනය කියයි. චීනයේ විදේශ අමාත් 16 February 2014
ශාන්ත ක්ලෙයාර් ඇල්ල ළඟත් ගින්නක් හැටන් ශාන්ත ක්ලෙයාර් දියඇල්ල අසල රක්ෂිතයේ ඉලුක් කැලෑවේ අද දහවල් ගින්නක් හටගත්තේය. අක්කර 10ක් ක්ෂණයකින් පිළිස්සී ගියේය. ක්ලෙය 16 February 2014
යුද්ධයේ සැබෑ තොරතුරු ලන්ඩන් චිත්‍රපටයෙන් ශ්‍රී ලංකා යුද්ධයේ ‘අවසන් අධියර‘ චිත්‍රපටයක් පෙබරවාරි 24 වැනි දා ලන්ඩන් පාර්ලිමේන්තු මන්දිරයේ දී තිර ගත කිරීමට නියමිතය. ශ්&zw 16 February 2014
ෆොන්සේකාගේ රැස්වීමට සන්ධානය හරස්වේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද රැස්වීමක් බෙලිඅත්ත ගැටමාන්නේ පෞද්ගලික ඉඩමක පැවැත්වීමට අවසර ලබාගෙන තිබුණත 16 February 2014
දියසුළියට තරුණයා බිලි මහනුවර ගන්නෝරුව ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. ගඟේ සුළියක් ඇති තැනින් ගසාගෙන ග 16 February 2014
මළ ගෙදරද? බෙහෙත්ද? ඇතිමලේ ග්‍රාමීය රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි දෙනකු එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ පියාගේ මළගෙදර ගොස් සිටි නිසා අද රෝහලේ සනීපාරක්ෂ 16 February 2014
රුහුණේ පන්සල් 13ක් වැහෙන ලකුණු විහාරාධිපති හිමිවරුන් නැති නිසා හම්බන්තොට පංසල් 13ක් වැසී යාමේ තර්ජනයක් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී එස් කොඩිත 16 February 2014
මිනිහෙක් බසයක් ගිනි තබයි තන්තිරිමලේ යෑම සඳහා සෙනසුරාදා සන්ධ්‍යාවේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ නතර කර තිබූ ලංගම බස් රියකට අලුත්ම ලංගම බස් රියක් ගිනි ත 16 February 2014
අයි.පී. ගේ වෙඩි වැදුණු සිරුර වෙලේ බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ (ගල්කිස්ස) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරකෝන් බණ්ඩාර මහතාගේ වෙඩි වැදුණු සිරුර හෝමාගම ගොඩගම ඉන්ධන පිර 16 February 2014
ගුරුවරුන්ට මරණීය තර්ජනය ගොඩකවෙළ පීත්තකන්ද විදුහලේ විදුහල්පතිට හා ගුරුවරුන් අට දෙනකුට මරණීය තර්ජන එල්ලකැර ඇතැයි පොලීසිය කියයි. විනය විරෝධී ක්‍රියාවක් හේ 16 February 2014
කළුතරටත් ලුණු වතුර නියඟයත් සමග කළුතරට බෙදා හරින නළ ජලයේ ලවණ මට්ටම වැඩිවීම නිසා කළුගං මෝය කටේ ලවණ බාධකයක් ඉදි කිරීමට යයි. මේ සඳහා වැලි කොට්ට 150000ක් යොද 16 February 2014
තැපැල් ඡන්දෙ මාර්තු 13-14 බස්නාහිර හා දකුණු පළාත් තැපැල් ඡන්දය මාර්තු 13 හා 14 දිනවල පැවැත්වෙන බව මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි. 16 February 2014
හමුදා වැඩ බිමේ ගින්නක් බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා වැඩ බිමක අද (15) සවස ගින්නක් හට ගත් බව පොලිසිය කියයි. 15 February 2014
සංඝරත්නය ඇමෙරිකා තානාපතිට සංදේශයක් බාර දෙති ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මාර්තු අගදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන යෝජනා ශ්‍රී ලංකාවට හිතකර ලෙස ඉදිරිපත් කිරීමට 15 February 2014
සෙල්ලකතරමගම පී.එච්.අයි. ලාට මැර තර්ජන සෙල්ල කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් මැර තර්ජනය හේතුවෙන් කඩසාප්පුවල ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවෙන් වැළකී සිටිති. මහජනයාට සෞඛ්‍ය ස 15 February 2014
වෙඩි වැදී මියගිය ධීවරයෝ සමරති හලාවත පැවැති ධීවර උද්ඝෝෂණයකදී මියගිය ඇන්ටනී ප්‍රනාන්දු, ජේසුමරියා කිංස්ලි, නොරොච්චෝල් දී වෙඩි ප්‍රහාරයකින් මියගිය සෝමසිරි 15 February 2014
රුක්අත්තන මල පරවේ ප්‍රවීන ගීත රචකයකු වූ මහින්ද අල්ගම මහතා (68) අද කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 70 දශකයේ ගුවන් විදුලියට එක් වූ ඔහු ශ්‍රී ලංකා 15 February 2014
වනාතේ කලබලයක් කොළඹ බේස්ලයින් පාර අවහිර කරමින් වනාතමුල්ල ප්‍රදේශයේ දී පිරිසක් මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කරන බව පොලිසිය කියයි. කි 15 February 2014
කරූ ඡන්ද නිතීයට හිස නමයි බස්නාහිර පළාත් සභාවට තරඟ කරන අපේක්ෂකයන් තිදෙනකුට ආධාර පිණිස කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ගමන් කළ එජාප පෙළපාළියක බැනර් හා පෝස්ටර් ප 15 February 2014
මල්ලිගේ කුකුළා කාලා අකුරැස්සේ දෙඩියගල කුකුළු කූඩුවක කුකුළකු මරාගෙන කන ළදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙඩි වැදුණු සහෝදරයෙක් හා සහෝදරියක ගාල්ල කර 15 February 2014
නිධන් වස්තු ගන්න ගිහින් සෙබළෙකුත් අල්ලයි නිධානයකින් ගත් බව කියන ලෝහ කිලෝ හතරක් රුපියල් දෙලක්ෂයකට ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය දෙදෙනෙක් බුත්තල ගෝනගංආරේදී අත්අඩංගුවට ග 15 February 2014
පැන ගිය සිරකරු අල්ලයි දාහත් වසරකට පෙර වැලිකඩින් පැන ගිය සිරකරුවකු පොළොන්නරුව පුලස්තිපුරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 15 February 2014
පුවත් සන්දේශය මදුරන්කුලිය නගරයේදී මින් මද වේලාවකට පෙර ත්‍රිරෝද රියක් හා කුඩා ලොරියක් ගැටී තිදෙනෙක් තුවාල ලදහ. බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ ප 15 February 2014
හෝටල හිමිකරුවා වෙඩිතබා මරයි කුරුණෑගල දඹුල්ල පාරේ හෝටලයක වෙඩි තැබීමකින් තුවාල ලැබු රීදීගම හෝටල හිමියකු වන අනුරුද්ධ බණ්ඩාර දිසානායක (කලු මල්ලී) කුරුණෑගල රෝහල 15 February 2014
නවම් පෙරහර කොළඹ හැඩ කරයි කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් පෙරහර අද වීදි සංචාරය කළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා සධාතුක කරඬුව, කැ 14 February 2014
දුම්රිය වර්ජකයන්ට ඇමැතිගෙන් බුරුලක් නෑ අද දුම්රිය වාර 81 ක් ධාවනය කළ බවත් එක් පුද්ගලයකුට බය වී දුම්රිය පාලනය කළ නොහකි බවත් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කළුතර දී අද (14) ප්& 14 February 2014
පින්තූර නම් නොවේ හපනුන් කිහිප දෙනෙකුගේ අපුරු නිර්මාණ එකතුවකි. මේ සමඟ ඇති පින්තුර සියල්ලම බැලූ බැල්මට දිස්වන්නේ ඡායාරුප ලෙසට වුවද ඒ සියල්ලම සම්ප 14 February 2014
විශ්‍රාමික රියදුරන් කැඳවයි විශාම ලැබු දුම්රිය රියදුරන් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයට කැඳවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසී 14 February 2014
ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම එයි මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩොවයික් මහතා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරං 14 February 2014
තව දින තුනක් රේල්ලුව කොට උඩ දුම්රිය රියදුරු වර්ජනය ලබන 18 වැනිදා උදේ 9 දක්වා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රේල්වේ ලොකෙමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුර 14 February 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026