ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ නැවත පදිංචි පිරිස් වෙනුවෙන් ලබා දෙන නිවාස හා ආධාර දෙමළ ජාතික සන්ද්ධානයේ හිතවතුන්ට දෙතියි ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවාසීහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
රජයට පක්ෂපාත ජනතාවට කිසිදු ආධාරයක් ලබා දී නැතැයි ද උද්ඝෝෂකයෝ කීහ. ජනතාවට නිවාස හා ආධාර බෙදා දෙන්නේ දෙමළ ජාතික සන්ධාන දේශපාලනඥයන්ගේ නිර්දේශ මත බවත් ඔවුහු කීහ.
ඔඩ්ඩුසුඩාන් සහකාර ප්‍රාදේශීය ලේකම් කීවේ කිහිපදෙනකුගේ බලපෑම් මත කරන චෝදනා පදනම් විරහිත බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd