වැලිකඩත් රැඳවියෙක් මරුට වැලිකඩ බන්ධනාගාරයේ අච්චු විඳිමින් සිටි රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර .. 15 minutes ago
Y පහන්දී · 1 hour ago කොහොමද වැටිලා තියෙන්නේ ., ඇය බේරාගත් ඔබ සැමට තෙරුවන් සරණයි. ඇයට ඉක්මන් සුවය! (ස) Reply 0
Y නිශාර්ඩ් · 1 hour ago කළු ගඟ කොහොම උනත්, පොලිස් ජිවිත ආරක්ෂක කණ්ඩායමට පින්සිද්ද වෙන්න තරුණියගේ දිවිය රැකුණා. (දී) Reply 0
Y චන්ද්‍රා · 1 hour ago බේරාගත් අයට ගොඩක් පින් , පාලමෙන් යන අය නිකන්ම ගඟට වැටෙනවා නම් එය හොඳ වැඩක් නොවේ, (ස) Reply 0
Y පිටිගල · 1 hour ago පොලිසියේ හොඳ වැඩ දැක්කම මාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා. තරුණ භටයිනේ නුඹලා තමයි අපේ ශක්තිය. සෙත් වේවා! (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණියගේ ජීවිතය රැක දුන් සැමට ආචාරය !(දී)
පොලීසියට සුභ පැතුම් !! (නි)
කොහොමද වැටිලා තියෙන්නේ ., ඇය බේරාගත් ඔබ සැමට තෙරුවන් සරණයි. ඇයට ඉක්මන් සුවය! (ස)
ඒ දරුවාව බේරාගත් අපේ වීරයන්ට ගොඩක් ස්තුති (දී)
ආදර ප්‍රශ්නයක් වෙන්න ඇති මගේ හිතේ ......? (නි)
මේ ළමය වැටිලද පැනලද ? (නදී)
සතුටුයි (දී)
ගොඩක් වටිනවා (දී)
කළු ගඟ කොහොම උනත්, පොලිස් ජිවිත ආරක්ෂක කණ්ඩායමට පින්සිද්ද වෙන්න තරුණියගේ දිවිය රැකුණා. (දී)
ගොඩක් ස්තුතිය විරයනි ඇයව බේරාගත්තට,ඇය වැටිලද ,නැත්නම් පැනලද?(දී)
ජිවත් වෙන්න පින තියෙනවා ඔබට (දී)
බේරාගත් අයට ගොඩක් පින් , පාලමෙන් යන අය නිකන්ම ගඟට වැටෙනවා නම් එය හොඳ වැඩක් නොවේ, (ස)
මේ තරුණිය බේරා ගත් සැමට පින්. ඇයට ඉක්මන් සුවය ඇති වේවා. (ස)
පොලීසියට මල් මිටක්! කොයි කවුරුත් කට ඇරලා හොඳ වැඩේට හොඳයි කියන්න. (ස)
නිකන් පාරේ යනකොට වැටිලාද? (නි)
කොහොමද වැටුනේ (දී)
වැටුණේ කොහොමද?(දිල්)
නිකන් වැටිලද ? තල්ලු කරලද?.. වහාම සොයා බලන්න.(දිල්)
ඒ ළමය වාසනාවන්තයි. උදව් කරපු හැමෝටම බුදුසරනයි. (ස)
පොලිසියේ හොඳ වැඩ දැක්කම මාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා. තරුණ භටයිනේ නුඹලා තමයි අපේ ශක්තිය. සෙත් වේවා! (ස)
ජීවතයක් කියන්නේ මිල කල නොහැකි වස්තුවක් (දී)