ඉතාලියේ ලෙච්චේ නගරයේ ඩූකා දෙයි අබ්බෘත්සි මාවතේ ලාංකික කඩ හිමියකු (27) හා එහි වාසය කරන ඉතාලිජාතිකයෙකු (34 ) අතර බහින්බස්වීමකින් ඉතාලි ජාතිකයා පිහියකින් ගසා ලාංකික කඩහිමියාගේ වීදුරු දොරක් බිඳදැමිමෙන් අනතුරුව ලාංකිකයා යකඩයකින් ඉතාලි ජාතිකයාගේ කකුලට පහරදී ඇතැයි ද, පොලීසිය සිද්ධිය සමථයකට පත් කර තුවාලකරු ගිලන් රථයකට භාර දී ඇතැයි ද දෙදෙනාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝමා , ඔයා නිව්ස් එකට ගැලපෙන කොමෙන්ට් දාන්න. ඉතාලියේ ලංකාවේ අය හොඳට රැකියා කරනකොට රැකියා නැති මෙන්ම රැකියා ඇති ඉතාලි මධ්‍යම පාන්තිකයන්ට පොඩි ඉරිසියාවක් තියෙනවා . ඔතනත් එහෙම දෙයක් වෙන්නත් පුළුවන් . මොකද තම ඉතාලියේ ෆැසිස්ට් වාදී කොටස් ජීවත් වෙනවා. (දී)
රටේ නමත් කනවා (දී)
අම්මෝ මොරොක්කෝ කට්ටියට අපි බයයි; ලෝකේ කොහේ ගියත් එයාල එහෙමයි (දී)
ඉතාලිය නිතිය ඉටු කරන රටක් ලෙස මෙතැනදී ඉතාලි කාරයටම තමා වැඩ වරදින්නේ. (ස)
මෙි වෙලාවෙ ඔය කට්ටිය හරඹ පෙන්නන්නෙ නැතුව අපේ එකාව බලාගන්න. (අ)
මෙහෙ අවුරුදු දහස් ගණනක් ජීවත්වෙන දෙමල ජනයට එහෙමනම් මොනවගේ නිදහසක් අයිතියක් තියෙන්න ඕනද. (අ)
ප්‍රසන්න මහත්තයෝ, අවුරුදු දහස් ගණනක් තිස්සේ කිසියම් භූමියක හිටියා කියා අයිතිවාසිකම් කියනවාට වඩා වැදගත් වෙන්න ඕනෑ එකම ජන සමාජයක එකම සාරධර්ම වලින් බැඳුන තවත් එක් පිරිසක් ලෙස මොවුන් ජීවත් වෙනවාද කියන එක. ගැටුම් වළක්වාගත හැකි දීර්ඝ කාලීන විසඳුමක් ලෙස දිනක එය ජන විඥානයට එකතු වේවි. (නි)
පිරන්ති ඔයා හරියට හරි (අ)
ප්‍රනීත්ගේ කතාව ඇත්ත.අද වෙනකොට ඉතාලියේ සමහර ඉතාලිකාරයන්ට වඩා අපේ ලංකාවේ අය ගොඩක් හොඳ ආර්ථික මට්ටමක ඉන්නවා.ඒ අයට එක ඉවසන්න බැහැ.මොකද අද ඕනෑම ඉතාලියේ නගරයක අපේ ලංකාවේ අයගේ කඩයක් වෙනත් වෙලදාම් තියෙනවා සාදාරන විදියට කරන.එක දැන් ඉතාලි කාරයෝ දන්නවා. හොඳම දේ ඉවසීමෙන් කරන දේ කරන එක. (අ)
ප්‍රනීත් ලංකාවේ දැන් වෙන්නෙත් ඔයටිකම තමා(අ)
ඇත්තටම වැරැද්ද කාගේද (දී)
මම ඉන්නෙත් ඔය කිට්ටුව රටක තමා. මම ඉන්න රටේ මොරොක්කෝ කට්ටියට කිසිම සමාවක් නැහැ. සාමාන්‍ය වැසියන්ගෙන්. එයාල තමයි මෙහෙ තියන ඔක්කොම හොර වැඩ, මැර වැඩ කරන්නේ. මේ රටවල් මොරොක්කෝ මිනිසුන් කාල තියෙන්නේ. අපේ ලංකාවේ මිනිසුන්ටත් ඉතාලියෙන් ඔය සැලකිලි ලැබෙයි ඉක්මනටම (නදී)
ඔය ඉතාලි ජාතිකයෝ කවදාවත් ගහගන්නේ නෑ. නමුත් ලෑස්ති වෙනවා මරාගන්ඩ වගේ නමුත් අතක් උස්සන්නේ නෑ. පිහියට පුදුම බයක් තියෙන්නේ (නදී)
සෝමා, ඔක්කොටම කලින් කකුල් දෙකෙන් හිටගන්න, ප්‍රවෳත්තිය හොදට කියවන්න. (නදී)